ට්‍රම්ප් හා කිම්
ජනාධිපති ට්‍රම්ප් හා සභාපති කිම් සිංගප්පූරුවේ දී හමුවෙලා. සාකච්ඡා
කරලා. ඒකාබද්ධ ව ප්‍රකාශයක් නිකුත් කරලා. ප්‍රකාශයේ එතරම් වැදගත් දෙයක් නැහැ. ට්‍රම්ප්
පොරොන්දුවෙලා දකුණු කොරියාවත් සමග පවත්වන යුද අභ්‍යාස නවත්වන්න. කිම් කිසිම
පොරොන්දුවක් දී නැති පාටයි. ඒත් යුද්ධ කතා ටිකක් සමනය වේවි.