විස්සට කමිටුවක් - අපි අඹ කමු
තවමත් කිසිවකු පළාත් සභා පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ බලපෑමට බව කියන්න සාධකයක් ඉදිරිපත් කර නැහැ. අර ඊනියා මූලාශ්රයක් ගැනවත් කිසිවකු කියන්නේ නැහැ. සමහරු කියන්නන් වාලේ කියනවා ඉන්දියාවෙන් අහන්නෙ නැතිව පළාත් සභා අහෝසි කරන්න බැහැ කියා. මාත් කලින් හිතන් හිටියේ අප වරදකරුවන් කර ඉන්දියාව අප මත පළාත් සභා බලයෙන් පැටෙව්වා කියා. එහෙත් දැන් පළාත් සභා ගැන මට වෙනස් අදහසක් (හිතළුවක්) ඇතිවෙලා. එය හරියනවද වැඩකරනවාද කියල බලන්නයි මේ විස්තර (සාධක) ඉදිරිපත් කරන්න කියා කියන්නෙ.
