ජේ
වී පී අප්පුහාමි මිය ගිහින්
බොහෝ කලකට පෙර 1971 දී ජේ වී පී අප්පුහාමිගේ අභාවය නිවේදනය වුණා. වැල්ලවාය සහෝදරයන්ට දිවා රාත්‍රි දින පටලැවිලා අවසන් කටයුතු ඉක්මනින් ම කරන්න ගියා. අවුරූදු පනස් තුනකට පස්සෙ ජ වි පෙරමුණ ඝාතනය කෙරුණා. ඝාතකයා එසේ මෙසේ කෙනෙක් නො වෙයි. එයට අපි කිවුවෙ ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා. අපි කිවුවට අපි ම නොවෙයි. අර පංති පහට ගිය සහෝදරයො.