බුදුදහමට අපහාස කළ හිටපු ඇමතිට නඩු - ඉන්දුනීසියාවෙ හා ලංකාවෙ චින්තනය
මා පහත සඳහන් ලිපිය උපුටා ගත්තේ Union of Catholic Asian News මගින් දිනපතා මෙන් මට ලැබෙන පත්‍රිකාවකින්. ඉන්දුනීසියාව මුස්ලිම් රටක්. මේ කියන ඇමතිවරයා නිිදහස් වේ ද කියා මා දන්නේ නැහැ. එය අධිකරණය විසින් තීන්දු කෙරෙන්නක්.