ත්‍රස්තවාදීන්
ආරක්ෂා
කරන්නන්
ආරක්ෂා
කිරීම
අද මේ රට බහු සාංස්කෘතික කියල කියන අය මංගල සමරවීර පස්සෙ එල්ලෙන්න හදනව. ඒත් ඔවුන් බහු සාංස්කෘතික කතා කියන්නෙ නැහැ. ඒ වෙනුවට මංගල සමරවීර එවැනි කතා කිව්වට පරදින්නෙ නැති බව කියනවා. මංගල කියන්නෙ වන්ද්රිකාගෙ ආණඩුවෙත් මහින්දගෙ ආණ්ඩුවෙත් රනිල්ගෙ ආණ්ඩුවෙත් ඇමතිකම් දරපු, දරණ අයෙක්. ඔහු මහින්දගෙ හොඳ මිත්රයෙක්. මහින්දගෙ ආණ්ඩුවෙත් ටික කාලයක් ඔහු විදේශ ඇමති වෙලා හිටියා!