Main Logo

Showing posts with label Defense Secretary. Show all posts
Showing posts with label Defense Secretary. Show all posts

Friday, 19 July 2019

ගෝඨාභයගේ අනාගතය

ගෝඨාභයගේ අනාගතය



ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තීරණය කර තිබෙන බව පැහැදිලියි. ඉන් කිහිප දෙනකු දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් කල් යෑමේ දි නිදොස් කර නිදහස් කරන්නත් පුළුවන්. එහෙත් මේ කාලයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට සමහරුන්ට අවශ්‍ය වෙලා. 

Wednesday, 24 April 2019

ලෝක අමාරුවක වැටෙනවා ද?


ලෝක අමාරුවක වැටෙනවා ද?
 



බොහෝ දේ කියන්න තියෙනවා. එක ලිපියකින් කොහොමටවත් කියන්න බැහැ. පඬියන්ගෙ කටවල් වැහිලා. දැන් කියන විධියට නම් පඬියන්  සද්දෙ වහලා. සමහරු තම මත වෙනස් කරගෙන. පාස්කු ඉරිදා ගැන බටහිර පශ්චාත් මාක්ස්වාදීන් හරි වෙනත් පශ්චාත්තාපවාදීන් හරි තවම මොකුත් කියල නැද්ද? බීබීසියයි නෝර්වෙ කවුදැයි පාස්කු ඉරිදාත් සිංහල බෞද්ධයන්ට ම බැර කරල. පඬියන්ට බැරි ද ඉක්මනට නෝර්වේ තානාපති කාර්යාලයෙන්වත් සිංහල බෞද්ධ විරෝධී කතාවක් ඉල්ල ගන්න.