ආණ්ඩු දෙකේ ගැටුම අවසන් අදියරේ
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින පනහකට පසු (දින පනහේ ආණ්ඩුව මතක් වෙනවා) පසු මහින්ද රාජපක්‍ෂ මුස්ලිම් අන්තවාදය ගැන පැහැදිලි ප්‍රකාශයක් කරලා. ඔහු මුස්ලිම් දේශපාලනඥයන්ගේ සිංහලෙන් එකක් දෙමළෙන් තවත් එකක් දෙබිඩි ප්‍රතිපත්තිය ගැනත් මේ සියල්ල ජනාධිපතිවරණය සම්බන්ධයෙන් යොදා ගැනීමට ඇති හැකියාව ගැනත් කියනවා. මේ ටික කියන්න මෙච්චර කල් ගත්තෙ ඇයි?