ගෝඨාභය මෝදි හමුව
ජනාධිපති ගෝඨාභය අද රෑ ඉන්දියාව බලා පිටත්වෙනවා. ඉන්දියාව හා චීනය අද ආසියාවෙ විතරක් නොවෙයි ලෝකෙ ම බලවත්තු. එතකොට ලංකාව. අපිත් බලවත්. මා හිතන්නේ අපට තිබෙන ලොකු ම ප්‍රශ්නයක් තමයි අප කුඩා රටක් කියල හිතීම. අප කුඩා කියා හිතන තාක් අප කුඩායි. අප අනුන් කියන දේ පමණක් කරන පිරිසක් හැටියට ඉන්න තාක් කිසිවකු අප මායිම් කරන එකක් නැහැ.