ස්විස් නාඩගම හා ත්රිකුණාමල කතාව
ස්විස් නාඩගම තවත් දුර යන පාටයි. ඊයේ මහා දවල්
හමු වූ ස්ත්රිය ගානියා බැරිස්ටර් ෆ්රාන්සිස් අපරාධ විමර්ෂණ කොට්ඨාසයට (සී අයි
ඩී) ඇවිල්ලා. එහෙත් මෙරට ජනතාවට ඇගේ මුහුණ දැක ගැනීමට දකින්න ලැබුණෙ නැහැ. ඒ
පැමිණීමත් එක් රංගනයක්. එතැන රැඳී සිටි ඡායාරූප ශිල්පීන්ට පෙන්නුවේ මුහුණ වසා ගෙන
ඇතුළට ගිය පිරිමියෙකු වෙන්න ඕන. ඔහු සමග තවත් කිහිප දෙනකු සිටියා. ඒ ස්විට්සර්ලන්ත
තානාපති කාර්යාලයට සම්බන්ධ අය වෙන්න ඕන.