හෙට පොහොට්ටුවේ ජාතික සම්මේලනය පැවැත්වෙනවා. එහි දී මහින්ද නායකත්වයට පත් කර ගන්නා බව කියනවා. ඔහු පොහොට්ටුවේ සාමාජිකයකු වෙනවා ද යන්න පැහැදිලි නැහැ. පක්‍ෂයකට (දැනට) දේශපාලන කටයුතුවල නොයෙදෙන නායකයකු ඉන්න පුළුවන්. ක්‍රීඩා කණ්ඩායමක ක්‍රීඩා නොකරන නායකයකු (non playing captain) ඉන්න පුළුවන්.
Main Logo
Showing posts with label Presidential Candidate. Show all posts
Showing posts with label Presidential Candidate. Show all posts
Saturday, 10 August 2019
Friday, 19 July 2019
ගෝඨාභයගේ අනාගතය
ගෝඨාභයගේ අනාගතය
ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තීරණය කර තිබෙන බව පැහැදිලියි. ඉන් කිහිප දෙනකු දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් කල් යෑමේ දි නිදොස් කර නිදහස් කරන්නත් පුළුවන්. එහෙත් මේ කාලයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට සමහරුන්ට අවශ්‍ය වෙලා.
Wednesday, 3 July 2019
පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වීම
පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වීම
එක් සංස්කෘතියක ඇති අංගයක් වෙනත් සංස්කෘතියකට අවශෝෂණය කිරීම පහසු
කටයුත්තක් නො වෙයි. බටහිර සංගීතයේ විශාරදයන් සේ පෙනී සිටින ඇතැමුනට බටහිර සංගීතය
මෙරට සංස්කෘතියට අවශෝෂණය කර ගන්න බැරි
වෙලා තියෙනවා. බටහිර විද්‍යාඥයන් ලෙස ඉස්මතු වෙන්න දඟලන්නන් බටහිර විද්‍යාව
මෙරට සංස්කෘතියට අවශෝෂණය කිරීම සඳහා කර ඇත්තේ කුමක් ද? සිනමාව, නවකතාව ආදී සෑම ක්‍ෂෙත්‍රයක ම ඒ ප්‍රශ්නය
අහන්න පුළුවන්. අනෙක් අතට ඒ ඒ ක්‍ෂෙත්‍රවලට මේ පඬියන් විශාරදයන් කර ඇති දායකත්වය
(ප්‍රදානය) මොකක් ද? මහා දාර්ශනිකයන් ලෙස පෙනී සිටින්නන්
බටහිර දර්ශනයට එකතු කර ඇත්තේ කුමක් ද?
Friday, 21 June 2019
සමථා දේශනය
සමථා දේශනය
සමථා බලවේගය හමුවේ පසුගිය
දහනවවැනි දා මා පැවැත්වූ දේශනය මේ
සබැඳියෙන්
https://youtu.be/gPYIJMDCyvw
Labels:
Basil,
Gothabhaya,
Mahinda,
Pohottuwa,
Presidential Candidate,
Samatha,
SLFP
Sunday, 2 June 2019
ජාතිකත්වයේ අපේක්‍ෂකයා
ජාතිකත්වයේ අපේක්‍ෂකයා
අසාද් සාලි, හිස්බුල්ලා, රිෂාඩ් බද්‍යුද්දීන් ඉවත් කිරීම ඉතා වැදගත්. ඒ බව ජනතාව කියන්නේ මාසයකටත් වැඩි කාලයක් තිස්සේ. රතන හිමියන් සෑම විටක ම මෙන් මෙවර ද දේශපාලන වාසි සඳහා ප්‍රශ්නය දඩමීමා කරගන්න හදනවා. ඕමල්පේ සෝභිත හාමුදුරුවොත් උපවාසයට දිරි දෙන්න වැඩම කරලා. මේ හාමුදුරුවරු දේශපාලන පක්‍ෂවල සාමාජිකයන් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙච්ච හාමුදුරුවරු. එය සිංහල බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධයි. සිංහල බෞද්ධ සම්ප්‍රදායේ හාමුදුරුවරු පාලකයන් වෙන්න ගියේ නැහැ. උන්වහන්සේ පාලකයන්ට අනුශාසනා කළා, ඒ අතර ඇතැම් අවස්ථාවල පාලකයන් ද තැනුවා. එහෙත් පාලකයන් වුණේ නැහැ. රාජසභාවේ සාමාජිකයන් වහන්සේ වුණෙත් නැහැ.
Subscribe to:
Posts (Atom)