Main Logo

Showing posts with label Gallery Katha. Show all posts
Showing posts with label Gallery Katha. Show all posts

Friday, 3 August 2018

අප්පච්චි මොකද කරන්නෙ


අප්පච්චි මොකද කරන්නෙ



ඊයේ ජනබල සේනා උද්ඝෝෂණයක් පැවැත්වුණා. ලිප්ටන් වටරවුමෙන් විහාරමහා දේවි උද්‍යානයට පෙළපාළියක් ගියා. එහි රැස්වීමක් තිබ්බා. ගැලරි කතා ටිකක් කෙරුණා. සෙනග ආපහු ගියා. ඊළඟ රැස්වීම කවදා ද?