ලකුණු
දමා ගැනීම් හා මාධ්‍ය සංදර්ශන
අද මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ දේශපාලනඥයන් විතරක් නො වෙයි. ඒකට කරන්න
දේකුත් නැහැ. මාධ්‍ය අද බලවත් වෙලා. මාධ්‍ය නැතිව කිසිම අදහසක් රටට දෙන්න බැහැ.
විශේෂයෙන් ම රූපවාහිනිය අද බලවත්. මාධ්‍යත් දේශපාලනඥයන් හා වෙනත් ගිහි පැවිදි ප්‍රභූන්
දැක්කම මයික්‍රොෆෝන අරගෙන දුව ගෙන යනවා. ඒ අතර ඇතැම් දේශපාලනඥයන් ද ප්‍රභූන් ද
මාධ්‍ය කතා කර ගෙන්වා ගන්නවා ඊනියා වොයිස්කට් ගැනීමට.