ආකිමිඩීස් හා මෙරට බටහිර වෙද මහත්වරු
මට හිතුනා ඊයේ (දෙසැම්බර් 22) ලිපියට පසුවදනක් ලියන්න. ඒ වෙන හේතුවක් නිසා නොවෙයි ආකිමිඩීස් මගින් දැනුමේ සාපේක්‍ෂතාව ගැන කියන්න. මා ලිපියේ මෙසේ සඳහන් කර තිබුනා. “එහෙත් අද බටහිර ලෝකය අවිවාදාත්මක ව පිළිගන්නේ අයින්ස්ටයින් නිවුටන්ගෙන් පසුව බිහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා බව. බොහෝ දෙනාට අනුව බටහිර ලෝකයේ ඉහළ ම විද්‍යාඥයන් තුන්දෙනා ලෙස සැලකෙන්නේ ආකිමිඩීස් නිවුටන් හා අයින්ස්ටයින්.”
මා
එහි සඳහන් කෙළේ මගේ මතයක් නොව මා කියවා ඇති ලිපිවල සඳහන් කරුණු. ඒ සඳහන් කෙළේ ඒ තිදෙනා හා තවත් අයගේ සංස්කරණ ගැන යම් හැදෑරීමක් කළ අයගේ අදහස. මා දැන සිටියේ නැහැ මෙරට ඊට වඩා හදාරා ඇති අය ඉන්න බව. දැනුමේ වාස්තවිකත්වයක්
ගැන කියවන විශේෂඥ වෛද්‍යවරු හා තවත් අය ඒ අදහසට විරුද්ධ වෙලා තිබුණා. ඔවුන් මැක්ස්වෙල් ෆයින්මාන් ටෙස්ලා ආදීන්ගේ නම් ආකිමිඩීස්ගේ නම වෙනුවට යෝජනා කර තිබුණා.
පැහැදිලිව ම ලෝකයේ ඉහළ ම විද්‍යාඥයන් තුන්දෙනා යන්න අනෙක් දේ මෙන් ම සාපේක්‍ෂයි. ඉහළ ම යන්න තීරණය කරන්නේ යම් නිර්ණායක මත. එමෙන් ම ඒ ඒ විද්‍යාඥයා කර ඇති දේ ගැන තමන් දන්නා ප්‍රමාණය අනුව. මා හිතන්නේ මෙරට බටහිර වෛද්‍ය විශේෂඥයන්ට භෞතික විද්‍යාඥයන් කර ඇති දේ ගැන මනා දැනුමක් ඇති බවයි. සමහර විට ඔවුන් හිතුවා ද දන්නෙ නැහැ මා ප්‍රකාශ කර ඇත්තේ මගේ මතය කියා. මෙරට ඇතැම් බටහිර දැනුම් විශේෂඥයන්ට අවශ්‍යයි මා වැරදි කියා පෙන්වන්න. ඔවුන්ට අනුව මා මිථ්‍යා මතධාරී පසුගාමී
මුග්ධයෙක්.
මේ
අය නිවුටන්ට හා අයින්ස්ටයින්ට විරුද්ධ නැහැ. මා නම් ඔවුන් කර ඇති දේ ගැනත් එතරම් දෙයක් දන්නේ නැහැ. මට ඇත්තේ ඉතා ම සාමාන්‍ය දැනුමක්. මා ඔවුන් කළ දේ මත පදනම් වෙලා විද්‍යාඥයකු වීමට ගොස් බැරුව ආපසු පැමිණි අයෙක්. මා හිතන්නේ මෙරට බටහිර වෛද්‍යවරුන් තොරතුරු තාක්‍ෂණවේදීන් පමණක් නොව මානව විද්‍යාඥයන් ද සමාජයීය විද්‍යාඥයන් ද ඒ දෙදෙනාගේ වැඩ ගැන හොඳට ම දන්නවා කියා.
එහෙත්
ඔවුන් මැක්ස්වෙල් ෆයින්මාන් ආදීන් ඉහළ විද්‍යාඥයන් ලෙස දැන සිටියත් ආකිමිඩීස් ගැන එසේ දන්නේ නැහැ. ඔවුන් ඩිරැක් ගැනත් දන්නේ නැහැ. ඩිරැක් කියන්නේ ඔවුද? ඔහු ගැන එතරම් ප්‍රචාරයක් නැහැ. එහෙත් ෆයින්මාන් නම් ඩිරැක් ගැන ඉතා ඉහළින් කතා කර තියෙනවා. ඇතැමුනට අනුව ඩිරැක් ෆයින්මානගේ වීරයා. Oppenheimer Helped
Feynman Meet His Hero මැයෙන් වූ ලිපියක ඒ තිදෙනාගේ වෙන වෙන ම ඡායාරූප පළ කර තිබුනා. ඒ ඡායාරූප මෙහි පළ කරනවා. දැන්
මේ තිදෙනා ම මිය ගිහින්. ඉන්නේ මෙරට වෛද්‍ය විශේෂඥයන් සමාජ විද්‍යාඥයන් දාර්ශනිකයන් හා ඉතිහාසඥයන් පමණයි. අප යමක් දැන ගන්න ඕන ඔවුන්ට සාපේක්‍ෂ ව.
මැක්ස්වෙල් තමයි චුම්බකත්වය හා විද්‍යුතය එකතු කළ තැනැත්තා. ඔහු ක්‍ෂෙත්‍රය (Field) යන
සංකල්පය ද හඳුන්වා දුන්නා. ඔහු ඉහළ විද්‍යාඥයෙක් බවට සැකයක් නැහැ. ඔහු අයින්ස්ටයින්ට මග හෙළි කර තිබුනා. ඔහු
අලුතෙන් එකතු කළ දේ ආකිමිඩීස් එකතු කළ දේට සාපේක්‍ෂ ව ඉහළ තැනක ඇති බව මෙරට බටහිර වෛද්‍ය විශේෂඥයන් කියනවා. අප එය පිළිගන්න ඕන? බටහිර වෛද්‍යවරුන්ට සාපේක්‍ෂව තමයි මෙරට භෞතික විද්‍යාවත් තීරණය වෙන්න ඕන. අර ටෙස්ලා ගැන සඳහන් කළ අය හිතනවා ඇති ටෙස්ලා විද්‍යාඥයකු කියා. අප කතා කරන්නේ ඉහළ ම විද්‍යාඥයන් ගැන.
ඒ කුමක් වුවත් අකිමිඩීස්ගේ වැඩ ගැන සඳහන් ලිපියක කොටස් කිහිපයක් මෙහි පළ කරනවා. ඔහු ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවේ පියා ලෙස සලකන්න පුළුවන්. කලනය පිළිබඳවත් ඔහුට වැටහීමක් තිබුනා. ඉන්දියාවෙත් කලනය ගැන දැනුමක් තිබුනු බව කියන්න ඕන.
Archimedes (l. 287-212 BCE) was a Greek engineer and inventor
who is regarded as the greatest mathematician of antiquity and one the greatest
of all time. He is credited with a number of inventions still in use today
(such as the Archimedes screw) and is referred to as the father of mathematics
and mathematical physics.
It is likely that both Conon and Eratosthenes influenced
Archimedes in the disciplines of mathematics and astronomy, but any suggestion
on how great that influence may have been is speculative. Archimedes is said to
have written a number of works on astronomy, alluded to by later writers, but
none of these have survived except his Sand-Reckoner, which
calculated the size of the universe. The title comes from his attempt to
determine how many grains of sand would fill the universe and, to do this, he
needed to know how large the universe was. The work is best known for
preserving the heliocentric model proposed by the astronomer Aristarchus of Samos (l. c. 310 to c. 230 BCE).
Scholar T. L. Heath comments:
The Sandreckoner is
remarkable for the development in it of a system for expressing very large
numbers by orders and periods based on powers of myriad-myriads. It also
contains the important reference to the heliocentric theory of the universe put
forward by Aristarchus of Samos in a book of 'hypotheses', as well as historical
details of previous attempts to measure the size of the earth and to give the
sizes and distances of the sun and moon. (Livingstone, 125)
Archimedes is said to have invented astronomical devices
which could identify the positions and motions of the sun, moon, and planets.
At least one of these devices is described as a bronze sphere which, when turned,
showed the planetary positions and how they revolved around the earth (as the
earth was understood as the center of the universe at that time). This mention
of the devices by the later writer and orator Cicero (l. 106-43 BCE) is cited by modern-day scholars as
suggesting Archimedes as the most likely inventor
of the Antikythera mechanism.
The Antikythera mechanism (also known as the Antikythera
device) is believed to be the world's first analogue computer. The device,
discovered in 1901 off the Greek island of Antikythera, dates to the late 2nd
century/early 1st century BCE and was used to calculate the position of the
sun, moon, and planets. The device relied on Babylonian and Egyptian astronomical principles but used
letters from the Greek alphabet and was manufactured in Greece. By turning a crank,
one moved a pointer, which clicked into place to show the phase of the moon,
the location of the planets, and could also calculate an eclipse.
Archimedes is only one contender as the inventor of the
device as it has also been attributed to Hipparchus of Nicea (l. 190-120 BCE) and others.
Cicero's mention of Archimedes' similar inventions, however, is corroborated by
the mathematician Pappus of Alexandria (l. 290 to c. 350 CE), who claimed that
Archimedes had written a work on how to construct such devices. This does not
mean, however, that Archimedes built the Antikythera device – his works may
have inspired Hipparchus or someone else in its creation – and the identity of
the inventor continues to be debated.
Archimedes' fame as a
mathematical genius rests on a number of his works, many still extant, which
are considered major contributions to the field. Heath writes:
Archimedes' works are all original and are perfect models of
mathematical exposition; their wide range will be seen from the list of those
which survive: On the Sphere and Cylinder I,
II, Measurement of a circle, on Conoids and Spheroids, on Spirals, on Plane
Equilibriums I, II, The Sandreckoner, Quadrature of the Parabola, On Floating
Bodies I, II, and lastly, The
Method, only discovered in 1906. (Livingstone, 123)
The last work Heath references
is The Method of Mechanical
Theorems which was only identified as a work of Archimedes in
the original Greek in 1906 by the historian, philologist, and Archimedes
specialist Johan Heiberg (l. 1854-1928). It was hidden behind a later text of a
Christian liturgical work that had reused the pages of the older piece. It was
a common practice in the Middle Ages to recycle older books by unbinding them,
scraping off the pages and washing them, and then using them for a new piece,
because vellum parchment was costl
The work Heiberg identified (now
known as the Archimedes Palimpsest) was reused in this way in around 1229 with
the liturgical text written over the faded original, which, even so, could
still be read. Recent work with imaging between 1999-2008 has made Archimedes'
work clearer and The
Method is now able to be read as a complete work.
Archimedes calculated the value
of Pi as 3.14, established calculus through his discovery of infinitesimals,
defined parabolas, formulated the area of a circle, and described the property
of real numbers, among other major contributions. His work was not purely
speculative or abstract thought, however, as he applied mathematics to
problem-solving and design as in the case of his famous war machines.