අහෝ තලතා නොදිටි මොක්පුර
තලතා අතුකෝරාළ කියන්නෙ තවත් තලතා දේවියක් නොවන බව කවුරුත් දන්නවා. මේ
ලිපියට පදනම් වන්නේ තලතා අතුකෝරාළ කීවා යැයි කියන කරුණක්. වාර්තාවලට අනුව ඇය කියා
තියෙනවා බෞද්ධ ධර්මයේ ඇති දේ නීතියට එකතු කළ නොහැකි බවත් බන්ධනාගාර
නීතියට (ආඥාපනතට) අනුව සිරකරුවන් ජම්පරය
ඇඳිය යුතු බවත්.