ආණ්ඩුව පරාජය කිරීමට මග
දිනේෂ් ගුණවර්ධන මල්වතු මහානාහිමි බැහැ දැකීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ ප්‍රකාශ කෙළේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළියෙළ කිරීමේ දී එතුමන් ද සහභාගි වූ බවයි. පසුව කිරිඇල්ල ද පවසා ඇත්තේ අතුරු වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ සියලු පක්‍ෂවල එකඟතාව මත බවයි. මෙය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රශ්නයක් නොව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රශ්නයක්. ඒකාබද්ධ විපක්‍ෂය ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ සිටිනතාක් මේ කතා අහන්න සිද්ධ වෙනවා.