Main Logo

Showing posts with label Minority Government. Show all posts
Showing posts with label Minority Government. Show all posts

Sunday, 22 December 2019

තොරතුරු මධ්‍යස්ථානයක අවශ්‍යතාව

      සිංහල ලිත් ඉලක්කම් 


තොරතුරු මධ්‍යස්ථානයක අවශ්‍යතාව




තවම බහුතර ආණ්ඩුවක් පත් කර ගෙන නැති නමුත් ඇතැමුන් කටයුතු කරන්නේ ආණ්ඩුව බහුතර යැයි ගනිමින්. දැනට ජනාධිපති කෙනකු පත් කර ගෙන ඉන්නවා. එතුමා අගමැති කෙනකු හා අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගෙන තියෙනවා. එය ඊනියා භාරකාර ආණ්ඩුවක් නොවෙයි. භාරකාර ආණ්ඩුවක් තිබිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි විටක දී. මේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්. ඕනෑම අවස්ථාවක එ ජා පෙරමුණට ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනත් ආණ්ඩුව පරද්දන්න පුළුවන්. 

Tuesday, 20 November 2018

එකසිය දහතුන ප්‍රශ්නයක් නොවෙයි


එකසිය දහතුන ප්‍රශ්නයක් නොවෙයි



ඊනියා කතානායක ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් නැහැ. සමහරවිට මුහුණ  දෙන්න බැරුව වෙන්න ඇති. ඒ කොහොම වෙතත් ඊයේ සද්ද තිබුණෙ නැහැ. ගාල ගෝට්ටි නැහැ. නියෝජ්‍ය කතානායක තම කාර්යය ඉටු කළා. ඔහු ස්ථාවර නියෝග අත්හිටුවන්න සුමන්තිරන් හෙවුවෙ නැහැ. ස්ථාවර නියෝග අනුව වැඩ කළා. ඒත් මංගල කොහේදෝ ඉඳන් කෑ ගැහුවා ආණ්ඩුවක් නැහැ කියලා. ව්‍යවස්ථාවෙ 48(2) අනුව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය විසිරිලා කිවුවා.