Main Logo

Showing posts with label Musila. Show all posts
Showing posts with label Musila. Show all posts

Monday, 25 February 2019

විධායකය අහෝසි කර තමන් රැකීම


විධායකය අහෝසි කර තමන් රැකීම

                       



ලෝකයේ මමත්වය වැඩි ම පුද්ගලයන් සිංහල බෞද්ධයන් ද කියල බොහෝ වෙලාවට හිතෙනවා. වරක් සිංහල කතෝලිකයකු මගෙන් ඇහුවෙ පන්සල්වල හැම තැනක ම අහවල් ආසනය පූජා කෙළෙ අහවලා, අහවල් පිඟාන, කෝප්පය පූජා කෙළේ අහවලා ආදී වශයෙන් ලියා ඇත්තේ ඇයි ද කියා. එය පාඨලීපුත්‍රයේ අශෝක රජුගේ ටැම් ලිපි හා වෙනත් ලිපිවලින් ලැබුණු දෙයක් වෙන්න පුළුවන්. අප සිතනවාට වඩා වෙනත් ආකාරයක බලපෑමක් අශෝක බුද්ධාගමෙන් වෙලා තියෙනවා. 

Wednesday, 28 November 2018

පාර්ලිමේන්තු වැඩ කිඩ


පාර්ලිමේන්තු වැඩ කිඩ



ඊයේ ඊනියා කතානායක න්‍යාය පත්‍රයක් නැතිව පාර්ලිමේන්තුව කැඳවලා. ඔහු වැඩ කරන්නේ රනිල්ගේ හා සුමන්තිරන්ගේ අවශ්‍යතාවට බව නැවත නැවතත් කියන්න අවශ්‍ය නැහැ. රනිල්ටත් එතරම් දක්‍ෂ නීතිිඥයන් නැති බව පැහැදිලියි. ඔවුන්ට දැන් චොක්සි කෙනෙක් නැහැ. අද එ ජා පක්‍ෂය අමාරු තත්වයක ඉන්නෙ. ඔවුන්ගෙ මුහුණුවලින් ද ඒ බව ප්‍රකාශ වෙනවා. මේ තත්වයෙන් ගොඩ ඒමට ඔවුන් රනිල් වෙනුවට සජිත් හරි නවින් හරි රවි කරුණානායක හරි අගමැති කිරීමේ වෑයමක යෙදී ඉන්නවා.