පොහොට්ටු කතා
බැසිල් නැවතත් පොහොට්ටු කතාවක් කියල. ඔහු කියල මීළඟ ජනාධිපතිවරණයට
ඉදිරිපත් කරන්නෙ පොහොට්ටුවෙ සාමාජිකයෙක්
බවත් තරග කරන්නෙ පොහොට්ටුව ලකුණෙන් බවත්. දුමින්ද දිසානායකත් ඒ වගේ කතා
කියනවා. ඔහු කියන්නෙ මීළඟ ජනාධිපති අපේක්‍ෂක
මෛත්‍රිපාල සිරිසේන කියායි. එහෙත් මේ ප්‍රකාශ දෙකේ වෙනසක් තියෙනවා. බැසිල් කියන්නෙ
තමන්ගෙ හිතේ තියෙන දෙයක්. දුමින්ද කියන්නෙ තමන්ගෙ තුන්හිතකවත් නැති දෙයක්. එහෙත් ඒ දෙදෙනාට ම ඕනෙ මහින්ද මෛත්‍රිපාල සමගිය
කඩාකප්පල් කරන්න.