ජාතිකත්ව දේශපාලනයකට එකතු වෙමු
ඊයේ ලිපිය ලියන විට මා දැන සිටියා එදින ශ්‍රී ල නි පක්‍ෂය ගෝඨාභයට සහාය දෙන බව ප්‍රකාශ කිරීමට සිටි බව. ඒත් මා ඒ ගැන කිසිවක් සඳහන් නො කෙළේ අනුරාධපුර රැස්වීමෙන් පසුව ම යමක් කීම යෝග්‍ය බව හැඟුණ නිසා. මේ වන විට පොහොට්ටුවේ නායකයන්ගේ සිට අනුගාමිකයන් දක්වා සියළු දෙනා ම මෙන් ශ්‍රී ල නි පක්‍ෂය වෙල්කම් කරනවා. සාදරයෙන් පිළිගන්නවා. මා වෙල්කම් කරන්නෙත් නැහැ බැල මෙහෙකම් කරන්නෙත් නැහැ.