හිස්බුල්ලා හා ජනාධිපති අපේක්‍ෂක
හිස්බුල්ලාගෙන් අරාබි ජාතිකයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරිලා. ඔහු ඒ අරාබි ජාතිකයන් සමග යම් ගණුදෙනුවක යෙදිලා. ඇඳිරි නීතිය පනවා ඇති වෙලාවක මේ අරාබි ජාතිකයන් යම් හෝටලයක හදිසියෙන් තම ඇඳුම් පවා හෝටලයෙන් පිටත මාරු කර යම් මල්ලක් තබා යමින් මේ කර ඇත්තේ කිනම් ගණුදෙනුවක් ද? අර පාර්ලිමේන්තු තේරීම් කමිටුවට නම් ඒ කිසිවක් ප්‍රශ්නයක් වෙලා නැහැ.