එංගලන්තයේ වැඩ කිඩ
පසුගිය දා තිළින ගමගේ කොමිසමක් ඉදිරියේ ඉතා වැදගත් ප්‍රකාශයක් කරල තිබුණා. ඔහුගේ ප්‍රකාශයෙන් කියැවුණේ මෙරට බිරිතානි මහා කොමසාරිස් කාර්යාලයෙන් නාවික හමුදාවෙන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් යැයි කියැවෙන නඩුවේ දී ඒ නඩුව විනිශ්චය කළ තමාට බලපෑම් සිද්ධ වූ බවයි. මේ ප්‍රකාශය ගැන වැඩිදුරටත් සොයා බැලීමට රජය කටයුතු කළ යුතුයි. එය සත්‍යයක් ද නැත් ද යන්න දැන ගැනීමට අපට අයිතියක් තියෙනවා.