කොවිඩ් දේශපාලනය
කොවිඩ් 19 දේශපාලනයෙන් වෙන් වන්නේ නැහැ. හැමෝ ම වගේ කොවිඩ් මගිනුත් දේශපාලනයක් කරනවා. මා කතා කරන්නේ වජිර අබේවර්ධන ගැන පමණක් නො වෙයි. මුහුණු පොතේ පඬි නැට්ටන් කරන්නේත් දේශපාලනයක්. මාත් දේශපාලනයක් කරනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව මා කොවිඩ් 19 මගිනුත් කියනවා. තවත් දේත් කියනවා.