කාලය | Kalaya.org  |  Nalin de Silva | චින්තන පර්ෂදය

Main Logo

Sunday, 2 August 2020

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම



෦  ෧   ෨   ෩   ෪   ෫   ෬  ෭   ෮  ෯

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9



මේ මා වෙත ලැබුණු විද්‍යුුත් ලිපියක් හා  මා යැවූ පිළිතුරයි.  

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම


Inbox
x

Nishan Palliyaguruge <nishanpalliyaguruge@gmail.com>

Sat, Aug 1, 3:31 PM (16 hours ago)
to chairman, member.abeysekara, member.rathnajeewan, info, me, mahindadeshapriya
මැතිවරණ කොමිෂන් සභාවේ

ගරු මහින්ද දේශප්‍රිය මහතා (සභාපති)
ගරු එන්. ජේ. අබේසේකර මහතා
ගරු මහාචාර්ය රත්නජීවන් හූල් මහතා


ගරු සභාපතිතුමනි, සාමාජික මහතුනි,

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති ධූරය දරණ තකුරර්ත දේවදිත්‍ය ගාර්දියවසම්
ලින්ඩාමුලගේ නලින් කුමාර ද සිල්වා (Thakurartha Devadithya Guardiyawasam
Lindamulage Nalin Kumara de Silva) තම http://www1.kalaya.org වෙබ්
අවඩිය හා https://www.facebook.com/profile.php?id=100010705268858
ෆේස්බුක් ගිණුම හරහා සූක්ෂම ලෙස පොදු ජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයක නිරතව සිටියි.

ඔහු සමහර අවස්ථාවන්හීදී දිනේෂ් ගුණවර්ධන, චන්න ජයසුමන හා මෛත්‍රිපාල
සිරිසේන වැනි අපේක්ෂකයින්ට ඡන්දය පළ කරන සේ කෙළින්ම ඉල්ලා තිබේ. එසේම
අසාධාරණ ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින් අපකීර්තියට පත් කොට තිබේ.

මීට සාක්ෂි කිහිපයක් පහත සපයමි.

කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්
http://www1.kalaya.org/2020/08/blog-post.html#more Saturday, 1 August
2020

මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු.
http://www1.kalaya.org/2020/07/blog-post_29.html#more Wednesday, 29
July 2020

මැතිවරණය හා කන්දකාඩු http://www1.kalaya.org/2020/07/blog-post_15.html
Wednesday, 15 July 2020

මනාප පොරය හා සිරිසේන විරෝධය
http://www1.kalaya.org/2020/07/blog-post_8.html Wednesday, 8 July 2020

සිංහල සමගියට අකුල් හෙළන හරින්
http://www1.kalaya.org/2020/06/blog-post_23.html Tuesday, 23 June 2020

ලොකු චිත්‍ර කතාවක් http://www1.kalaya.org/2020/06/blog-post_29.html
Monday, 29 June 2020
බද්‍යුද්දීන් හා සිවල් නිගමන
http://www1.kalaya.org/2020/06/blog-post_25.html Thursday, 25 June
2020

මෙම ලිපිම ඔහුගේ ඉහත දක්වා ඇති ෆේස්බුක් ගිණුම හරහාද බෙදා ගෙන ඇත.

ශ්‍රී ලංකා රජයේ වැටුප් ලබන සේවකයකු සේ, මැතිවරණ නීති ප්‍රකාරව, මේ නීති
විරෝධී හා අසදාචාරාත්මක කටයුත්ත ඔහු විසින් නොකළ යුතුය සිතමි.

ඔහුව මේ අනීතික අසදාරාචාත්මක කටයුත්ත ගැන දැනුවත් කොට අවශ්‍ය පියවර ගන්නා
සේ ඉල්ලා සිටිමි. ඔහුගේ ඊ-මේල් ලිපිනය nalindesilva48@gmail.com වේ.

මේ ගැන මීට පෙර කිහිප වතාවක්ම පැමිණිළි කළද ඔබ කොමිසම මඟින් ඒ පිළිබඳව
කිසිම පියවරක් ගෙන නැති බව පෙනේ.

ස්තූතියි.

මීට විශ්වාසී,

නීතිඥ නිෂාන්ත පල්ලියගුරුගේ


Nalin de Silva

8:03 AM (0 minutes ago)
to Nishan, chairman, member.abeysekara, member.rathnajeewan, info, mahindadeshapriya
ඔබට පින්! 

මා විසින් උල්ලංඝනය කරනු ලැබ ඇති මැතිවරණ නීති දැනගනු කැමැත්තෙමි.

මා රජයේ සේවකයකු නොවන බව ද දන්වනු කැමැත්තෙමි.

මම ලින්ඩාමුලගේ කෙනකු නොව ලිඳමුලගේ කෙනකු බව ද දැන්වීමට කැමැත්තෙමි. 

නලින් ද සිල්වා
ReplyReply allForward


ReplyReply allForward
Posted by Kalaya at 08:13
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Ambassadors' Role, Complain to the Election Commission, Vienna 'Convention
Newer Post Older Post Home

History

  • Home
  • Kalaya
  • Fonts
  • Articles
  • Contact
  • Kalaya Youtube Channel
  • Western science
  • Politics
  • Philosophy
  • Cinema
  • History

Search

Popular Posts

  • ලිපි
      දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න
  • සිංහල බුද්ධාගමේ නව පරිච්ඡෙදයකට පෙරවදනක්
      සිංහල බුද්ධාගමේ නව පරිච්ඡෙදයකට පෙරවදනක් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් අතර ඉතා ජනප්‍රිය මාතෘකාවක් වී ඇත්තේ මගේ අසාර්ථකභාවයයි. ඔවුන් හිතන්න...
  • සිංහල අවුරුද්ද
    මෙය ඉරිදා රිවිර පත්‍රයට යවන ලද ලිපියකි සිංහල අවුරුද්ද මා සිංහල අවුරුද්ද ගැන බොහෝ දේ ලියා තිබුණත් තවමත් ඒ කරුණු ඇත්ත...
  • පාස්කු ප්‍රහාරය පිටුපස කවුද?
      පාස්කු ප්‍රහාරය පිටුපස කවුද ?   චමුදිත සමග සාකච්ඡාවක් කරමින් ඉන්දියාව හා පාස්කු ප්‍රහාරය ගැන කී ඛාන් කාගේ කවුද දේශපාලන...
  • ගොංගාලෙගොඩ බණ්ඩා
      ගොංගාලෙගොඩ බණ්ඩා   දැනට ටික කලකට පෙර මියගිය ආචාර්ය කේ ඩී ජී විමලරත්න ලියූ ලිපියක් මට මගේ මිතුරකු එවා තිබුණා. මිතුරා දැන් ඉන්නේ ඇමරිකා ...

Archives

  • ►  2024 (147)
    • ►  May 2024 (1)
    • ►  Apr 2024 (27)
    • ►  Mar 2024 (42)
    • ►  Feb 2024 (45)
    • ►  Jan 2024 (32)
  • ►  2023 (535)
    • ►  Dec 2023 (36)
    • ►  Nov 2023 (40)
    • ►  Oct 2023 (33)
    • ►  Sept 2023 (39)
    • ►  Aug 2023 (34)
    • ►  Jul 2023 (45)
    • ►  Jun 2023 (52)
    • ►  May 2023 (42)
    • ►  Apr 2023 (48)
    • ►  Mar 2023 (55)
    • ►  Feb 2023 (49)
    • ►  Jan 2023 (62)
  • ►  2022 (477)
    • ►  Dec 2022 (45)
    • ►  Nov 2022 (48)
    • ►  Oct 2022 (45)
    • ►  Sept 2022 (47)
    • ►  Aug 2022 (53)
    • ►  Jul 2022 (44)
    • ►  Jun 2022 (30)
    • ►  May 2022 (34)
    • ►  Apr 2022 (37)
    • ►  Mar 2022 (32)
    • ►  Feb 2022 (29)
    • ►  Jan 2022 (33)
  • ►  2021 (341)
    • ►  Dec 2021 (34)
    • ►  Nov 2021 (35)
    • ►  Oct 2021 (27)
    • ►  Sept 2021 (30)
    • ►  Aug 2021 (20)
    • ►  Jul 2021 (9)
    • ►  Jun 2021 (31)
    • ►  May 2021 (33)
    • ►  Apr 2021 (29)
    • ►  Mar 2021 (31)
    • ►  Feb 2021 (28)
    • ►  Jan 2021 (34)
  • ▼  2020 (390)
    • ►  Dec 2020 (34)
    • ►  Nov 2020 (33)
    • ►  Oct 2020 (31)
    • ►  Sept 2020 (34)
    • ▼  Aug 2020 (34)
      • විග්නේෂ්වරන් හා දිල්ලි නියෝජිතයා
      • ආදම් හා ඒව කතා කෙළෙ දෙමළ ද?
      • විග්නේෂ්වරන්ගේ බයිලා
      • තුනෙන් දෙක, මියන්මාර පළාත් සභා හා සිංහල වෙදකම
      • සිංහලයන් බෞද්ධයන් නොවීමේ දුක
      • ද්විත්ව රටවැසියන් හා වගකිව යුතු තනතුරු
      • ජාතිකත්ව ජයග්‍රහණ හමුවේ දේශපාලන පක්‍ෂ
      • දහතුන, ඉන්දියාව හා චීනය
      • Paradox puts objectivity on shaky footing
      • ජී එල්ට දෙන බෞද්ධ අධ්‍යාපනය
      • මා, ජාතික ව්‍යාපාරය, විග්නේෂ්වරන් හා මියන්මාරය
      • දහනවය අහෝසි කිරීම හා පරිසරය රැකීම
      • ජාතික මතවාද හා රටේ ආරක්‍ෂාව
      • අම්බලමේ පිනා හා තවත් කතා
      • ජාතිකත්වයට විරුද්ධ ඊනියා වමට අම්බලමක් වූ ජවිපෙ
      • හරිමි ගැමි කතා මම හරිනි ඔබ නිසා
      • ජාතිකත්ව කරත්තය ඉදිරියට බල්ලෝ බුරත්වා
      • මගේ ජන බල පක්‍ෂ තුන
      • දහතුන, දහනවය, යාපනේ ඡන්ද හා දෙමළ ජාතිවාදය
      • විජාතික කඳවුර ලබා දුන් තුනෙන් දෙක
      • බටහිර විද්‍යාවේ ජාතිවාදය
      • සබ්‍රි හා දෙරණේ ජාතිකත්වය
      • අලි සබ්‍රි අලි ප්‍රශ්නයක් නොවිය යුතුයි
      • දහනවය, ද්විත්ව රටවැසිබව හා අගමැති
      • රනිල්දාසලාගේ හා පඬියන්ගේ විප්ලවයේ ගමන් මග
      • දිනේෂ්ගෙ වෙන්න තිබුණු පරාජය හා මා
      • 2010න් උගත් පාඩම් අමතක කරනවා ද?
      • ඡන්දෙ ඉවරයි කවුද දිනුම්
      • සියවසක උසස් අධ්‍යාපන කරුමය
      • පනස්හයේ දරුවන්ගේ දරුවෝ හා පාර්ලිමේන්තුව
      • පාසල ද විශ්වවිිද්‍යාලය ද
      • දිනේෂ්ගේ ප්‍රධාන වරද?
      • ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති විසින් මැතිවරණ නීති ...
      • කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්
    • ►  Jul 2020 (31)
    • ►  Jun 2020 (31)
    • ►  May 2020 (26)
    • ►  Apr 2020 (39)
    • ►  Mar 2020 (35)
    • ►  Feb 2020 (31)
    • ►  Jan 2020 (31)
  • ►  2019 (382)
    • ►  Dec 2019 (32)
    • ►  Nov 2019 (31)
    • ►  Oct 2019 (33)
    • ►  Sept 2019 (31)
    • ►  Aug 2019 (34)
    • ►  Jul 2019 (32)
    • ►  Jun 2019 (36)
    • ►  May 2019 (29)
    • ►  Apr 2019 (31)
    • ►  Mar 2019 (29)
    • ►  Feb 2019 (28)
    • ►  Jan 2019 (36)
  • ►  2018 (374)
    • ►  Dec 2018 (40)
    • ►  Nov 2018 (34)
    • ►  Oct 2018 (35)
    • ►  Sept 2018 (27)
    • ►  Aug 2018 (31)
    • ►  Jul 2018 (28)
    • ►  Jun 2018 (30)
    • ►  May 2018 (29)
    • ►  Apr 2018 (29)
    • ►  Mar 2018 (31)
    • ►  Feb 2018 (29)
    • ►  Jan 2018 (31)
  • ►  2017 (387)
    • ►  Dec 2017 (30)
    • ►  Nov 2017 (28)
    • ►  Oct 2017 (32)
    • ►  Sept 2017 (32)
    • ►  Aug 2017 (28)
    • ►  Jul 2017 (32)
    • ►  Jun 2017 (31)
    • ►  May 2017 (32)
    • ►  Apr 2017 (34)
    • ►  Mar 2017 (36)
    • ►  Feb 2017 (36)
    • ►  Jan 2017 (36)
  • ►  2016 (351)
    • ►  Dec 2016 (38)
    • ►  Nov 2016 (36)
    • ►  Oct 2016 (37)
    • ►  Sept 2016 (28)
    • ►  Aug 2016 (30)
    • ►  Jul 2016 (30)
    • ►  Jun 2016 (34)
    • ►  May 2016 (32)
    • ►  Apr 2016 (28)
    • ►  Mar 2016 (24)
    • ►  Feb 2016 (21)
    • ►  Jan 2016 (13)
  • ►  2015 (364)
    • ►  Dec 2015 (10)
    • ►  Nov 2015 (10)
    • ►  Oct 2015 (3)
    • ►  Sept 2015 (3)
    • ►  Aug 2015 (10)
    • ►  Jul 2015 (38)
    • ►  Jun 2015 (58)
    • ►  May 2015 (53)
    • ►  Apr 2015 (51)
    • ►  Mar 2015 (59)
    • ►  Feb 2015 (50)
    • ►  Jan 2015 (19)
  • ►  2014 (171)
    • ►  Dec 2014 (16)
    • ►  Nov 2014 (16)
    • ►  Oct 2014 (18)
    • ►  Sept 2014 (16)
    • ►  Aug 2014 (12)
    • ►  Jun 2014 (1)
    • ►  May 2014 (18)
    • ►  Apr 2014 (14)
    • ►  Mar 2014 (20)
    • ►  Feb 2014 (18)
    • ►  Jan 2014 (22)
  • ►  2013 (190)
    • ►  Dec 2013 (19)
    • ►  Nov 2013 (16)
    • ►  Oct 2013 (18)
    • ►  Sept 2013 (16)
    • ►  Aug 2013 (14)
    • ►  Jul 2013 (18)
    • ►  Jun 2013 (13)
    • ►  May 2013 (20)
    • ►  Apr 2013 (22)
    • ►  Mar 2013 (22)
    • ►  Feb 2013 (5)
    • ►  Jan 2013 (7)
  • ►  2012 (194)
    • ►  Dec 2012 (24)
    • ►  Nov 2012 (16)
    • ►  Oct 2012 (7)
    • ►  Sept 2012 (20)
    • ►  Aug 2012 (21)
    • ►  Jul 2012 (20)
    • ►  Jun 2012 (11)
    • ►  May 2012 (13)
    • ►  Apr 2012 (17)
    • ►  Mar 2012 (12)
    • ►  Feb 2012 (19)
    • ►  Jan 2012 (14)
  • ►  2011 (154)
    • ►  Dec 2011 (10)
    • ►  Nov 2011 (10)
    • ►  Oct 2011 (12)
    • ►  Sept 2011 (16)
    • ►  Aug 2011 (16)
    • ►  Jul 2011 (23)
    • ►  Jun 2011 (7)
    • ►  May 2011 (19)
    • ►  Apr 2011 (15)
    • ►  Mar 2011 (12)
    • ►  Feb 2011 (6)
    • ►  Jan 2011 (8)

Tag Cloud

Politics (848) NalinDeSilva (639) Ranil (282) Tamil racism (200) TheIsland (199) නලින් ද සිල්වා (193) Mahinda (185) Divaina (182) Vidusara (182) Western science (146) colonialism (121) History (81) JVP (74) Constitution (67) විදුසර (67) JanakaWansapura (63) Philosophy (63) internationalism (63) Nalin de Silva (61) Gotabhaya (60) දිවයින (51) India (49) DailyNews (39) Bududahama (37) SLFP (35) TNA (34) ආසනික් (29) Geneva (27) ජානක වංශපුර (27) LTTE (25) Arsenic (22) UNP (22) media (22) Chinthanaya (21) බටහිර විද්‍යා (21) දෙවියෝ (20) මනස (20) Newton (19) sovereignty (19) සිංහල (19) England (18) Muslim (18) Vellala (17) culture (17) බෞද්ධ (17) NGO (16) nonpublished (16) ක්වොන්ටම් (16) චින්තනය (16) වකුගඩු (16) Law (15) Vellalas (15) LLRC (14) human-rights (14) knowledge (14) කැලණිය (14) වියුක්ත (14) God (13) Marx (13) Mathematics (13) Sinhala (13) The thirteenth amendment (13) UNHRC (13) logic (13) modernity (13) චින්තනපර්ෂදය (13) ප්‍රත්‍යක්‍ෂ (13) CarloFonseka (12) ITAK (12) Tamil (12) Vignesvaran (12) independence (12) අධ්‍යාපනය (12) යථාර්ථය (12) Cardinal (11) Chelvanayakam (11) Education (11) Kelaniya (11) Readers (11) රිවිර (11) Chronic Kidney Disease (10) Einstein (10) Rivira (10) gravitation (10) science (10) ජාතිකත්වය (10) දෙමළ ජාතිවාදය (10) බටහිර විද්‍යාව (10) මාක්ස්වාදය (10) සංකල්ප (10) 13 (9) FUTA (9) ජෙනීවා (9) දෙමළ (9) සංස්කෘතිය (9) 1956 (8) EELAM (8) ආධ්‍යාත්මික (8) නිරීක්‍ෂණ (8) ප්‍රවාද (8) බමුණු-කුලය (8) රජරට (8) රෝගය (8) සංවර්ධනය (8) Capitalism (7) Empiricism (7) USA (7) WHO (7) cricket (7) devolution (7) elections (7) reality (7) ජවිපෙ (7) නූතනත්වය (7) පංචෙන්ද්‍රිය (7) පළාත් සභා (7) සම්මන්ත්‍රණ (7) Daily News (6) Feyerabend (6) Indo Lanka (6) Kuhn (6) Nibbana (6) Physics (6) Portuguese (6) RAW (6) Rajarata (6) Theravada (6) Z-Score (6) Z-ලකුණ (6) astrology (6) eksesath rajya (6) existence (6) thirteenth amendment (6) අංශු (6) අයින්ස්ටයින් (6) ඉන්දියාව (6) ඉන්දු ලංකා (6) ගුරුත්වාකර්ෂණය (6) තටිල් (6) දැනුම (6) දෙමළ-ජාතිවාදය (6) පඤ්ඤත්ති (6) ව්‍යවස්ථාව (6) Agrochemicals (5) Brahmins (5) Catholic (5) Galileo (5) UK (5) economics (5) paradigm (5) prathyaksha (5) reconciliation (5) relativity (5) අධිකරණය (5) අවශෝෂණය (5) ත්‍රස්තවාදය (5) ථෙරවාදය (5) දෝෂාභියෝග (5) නිවන (5) බටහිර (5) මහාවිහාරය (5) මැතිවරණය (5) මුස්ලිම් (5) යක්‍ෂ (5) වාස්තවික (5) සිංහල බෞද්ධ (5) සුසමාදර්ශ (5) 1815 (4) Amaratunga (4) CKD (4) ITN (4) Maxwell (4) Norway (4) Paticcasamuppada (4) Popper (4) Russell (4) Sambandan (4) UGC (4) UN (4) abstract (4) divineguma (4) state (4) statistics (4) west (4) ආර්ථික (4) ඉන්ද්‍රිය (4) ඉලෙක්ට්‍රෝන (4) ඊළම (4) එක්සේසත් (4) එජාප (4) ක්‍ෂණය (4) කාලය (4) චින්තන (4) චෙල්වනායගම් (4) ජාතික-ව්‍යාපාරය (4) ද්‍රව්‍යවාද (4) න්‍යුට්‍රීනෝ (4) පට්ටපල් බොරු (4) පරීක්‍ෂණ (4) ප්‍රමිතිකරණය (4) බුදුදහම (4) භාවනාව (4) මොළය (4) යහපාලනය (4) විඥානවාද (4) විද්‍යාලංකාර (4) විශ්වවිද්‍යාල (4) සංජානන (4) හලාල් (4) 154 G (2) (3) 6% (3) Arumugam-Navalar (3) Ban_Ki-moon (3) BengamuveNalakaThera (3) Boson (3) CHOGM (3) Channel_Four (3) Cinema (3) Colebrook–Cameron (3) GDP (3) Provincial Council (3) SLAAS (3) Thatil (3) UPFA (3) Vedic Brahmins (3) Y.Karunadasa (3) article 82 (3) audio (3) darusman (3) development (3) devivaru (3) legislature (3) objects (3) particle (3) photons (3) postmodern (3) war-crime (3) අගවිනිසුරු (3) අභ්‍යුහනය (3) අවිද්‍යාව (3) අවුරුද්ද (3) ආත්මවාදය (3) ආධිපත්‍යය (3) ඇදුරෝ (3) ඉතිහාසය (3) ඉන්ද්‍රියානුභූතවාදය (3) ඒකීය (3) ක්‍රිස්තියානි (3) කෝපන්හේගන් (3) ග්‍රීක (3) ගෑලීලියෝ (3) චෛතසික (3) ජනමාධ්‍ය (3) ජාතිවාදය (3) ථෙරවාදී (3) දෙරණ-360 (3) දේශපාලනය (3) නන්දිකඩාල් (3) නිජභූමි (3) නිව්ටන් (3) පලිබෝධනාශක (3) පළාත්සභා (3) ප්‍රජාතන්ත්‍රවාදය (3) පැවැත්ම (3) පොපර් (3) පෞද්ගලිකත්වය (3) බටහිර දැනුම් (3) භූතයෝ (3) භෞතිකවාද (3) මහින්ද (3) යටත්විජිතවාදය (3) යුදෙවු (3) රනිල් (3) වඩුකොඩේ (3) වර්ගපූර්ණිකාව (3) විඤ්ඤාණ (3) විඤ්ඤූන් (3) වෙල්ලාල (3) ශ්‍රීලනිප (3) සංයුක්ත (3) සන්නිවේදනය (3) සම්මන්ත්‍රණය (3) සසර (3) ස්වසිද්ධි (3) හිල්බට්-අවකාශය (3) ෆෝටෝන (3) 154 G (3) (2) 154 G (3) (b) (2) 2012 (2) Arab-Spring (2) Athma (2) Australia (2) Batticaloa (2) CERN (2) Chomsky (2) Fonseka (2) Gödel (2) Higgs (2) Jayadeva-Uyangoda (2) Kalaya (2) Knowledge of Knowledge (2) Kshanavada (2) McCauley (2) Nirmal-Devasiri (2) Nnanananda (2) Obama (2) Peratugaamee (2) RCKD (2) Sampanthan (2) Silumina (2) Sinhala Literature (2) TheNation (2) Vadukkoddai (2) Video (2) White-Flag (2) Wikileaks (2) acceleration (2) amendment (2) asymmetry (2) christian (2) commonwealth (2) examination (2) foreign (2) immortality (2) individualism (2) individuality (2) interpretation (2) intervention (2) method (2) population (2) quantum (2) rebirth (2) relativism (2) school (2) theory (2) western (2) අදෘශ්‍යමාන (2) අනුභූතිවාදය (2) අපෝහනය (2) අභයගිරිය (2) අමරසේකර (2) අයිතිවාසිකම් (2) අවකාශය (2) අසන්තතික (2) අසාධාරණය (2) ආණ්ඩු (2) ආණ්ඩුව (2) ඉංගිරිසි (2) ඉන්ද්‍රපාල (2) උද්ගමනය (2) ඔබාමා (2) ඕල්කට් (2) කපිලපීරිස් (2) කර්මය (2) ක්‍ෂණවාදය (2) කාදිනල් (2) කාරක (2) කාර්තිගේසු (2) කාළාම (2) කෘෂිකර්මය (2) කොම්ප්ටන් (2) කෝනල් (2) කෞටිල්‍යය (2) ගැලීලියෝ (2) චක්‍රීය (2) චලිතය (2) ජනරළ (2) ජයවර්ධන (2) තරංගවාදය (2) දහතුන (2) දහතුන් වැනි ව්‍යවස්ථා (2) දහතුන්වැනි සංශෝධන (2) දුෂණය (2) දෙකාර්තේ (2) ධර්මසේකර (2) නාම-රූප (2) නිර්මාණය (2) නිරෝධන-රටා (2) නීතිය (2) පත්තිනි (2) පරිභෝජනය (2) පරිසිද්ධි (2) පළනොකළ (2) ප්‍රතිබද්ධ (2) ප්‍රපංච (2) ප්‍රභාකරන් (2) ප්‍රවේගය (2) ප්‍රා (2) පාර්ලිමේන්තුව (2) පෙරටුගාමී (2) පොදුකරණය (2) පෞද්ගලික-විශ්වවිද්‍යාල (2) බඹලොව (2) බහුසංස්කෘතිය (2) බෑන් කි මූන් (2) බෝර් (2) බෝර්න්-අගේන් (2) බෝසෝන (2) බෞද්ධ විරෝධී (2) මානව අයිතීන් (2) මානවහිමිකම් (2) මායා (2) යුක්ලීඩීය (2) යුද්ධාපරාධ (2) ලන්දේසි (2) වනසුන්දර (2) වර්ජන (2) වරිගසභා (2) විඤ්ඤාණය (2) විවරණය (2) විශේෂ-සාපේක්‍ෂතාවාදය (2) වෙනස්වීම (2) ශූන්‍ය (2) සංඝරාජ (2) සන්තතික (2) සම්බන්ධන් (2) සරත් (2) සරසවි (2) සර්න් (2) ස්වෛරී (2) සාපේක්‍ෂතාව (2) සාපේක්‍ෂතාවාද (2) සිළුමිණ (2) සුදු-කොඩි (2) හර්මිෂන් (2) හිග්ස් (2) හින්දු (2) 154 G (2) (b) (1) 1962 (1) 1972 (1) AkilaWeerasekara (1) Anagarika Dharmapala (1) Aryabhatta (1) Buddhist (1) Chandrasoma (1) Chintana (1) Copernicus (1) DaVinciCode (1) Dambulla (1) Dawkins (1) Dhamma (1) Dhammavada (1) Dixit (1) Earnest-Mach (1) East India Company (1) Europe (1) Frederica (1) FridayForum (1) GNP (1) Gaddafi (1) Gambhir (1) Gauthama (1) Gunaratnam (1) IPL (1) Kautilyas (1) Koviar (1) Kumar (1) Kuragala (1) Leadership (1) London-bridge (1) ManjukaSoysa (1) Muadalige (1) NAM (1) NATO (1) NCPA (1) Neville-Samarakoon (1) PadmakaSilva (1) Sangayana (1) Sankaracharaya (1) Shirani-Bandaranayake (1) Solheim (1) TULF (1) Theory of falsification (1) Tiran-Alles (1) ToE (1) Ven. S. Mahinda (1) Wanasundara (1) Webber (1) akasa (1) bhutha (1) bipedal (1) blake (1) concept (1) creation (1) deconstruction (1) double-slit (1) duality (1) enery (1) experimental (1) governence (1) grievances (1) hypothesis (1) incompleteness (1) instrumentalism (1) kalama-sutta. (1) kamma (1) measurement (1) moon (1) neutrinos (1) observation (1) photo (1) political-prisoner (1) positivism (1) power (1) punabbhava (1) rajapakse (1) report (1) scholars (1) scientific (1) spring (1) standardisation (1) theoretical (1) universe (1) victory (1) violence (1) wave-particle (1) අග්ගඤ්ඤ (1) අත්ථසාලිනිය (1) අධිනිර්ණය (1) අධිස්පෝඨන (1) අනගාරික ධර්මපාලතුමා (1) අනිත්‍ය (1) අනිශ්චයතා-මූලධර්මය (1) අනුකරණය (1) අනුමාන (1) අනුමානය (1) අනුරාධපුරය (1) අපරාධ (1) අපාය (1) අභයගිරි (1) අමරතුංග (1) අම්බෙඩ්කාර් (1) අවයව (1) අවිශිබම (1) අසත්‍යකරණය (1) අසත්‍යෙක්‍ෂණය (1) අසැඩක් (1) ආඛ්‍යාන (1) ආධ්‍යාත්මය (1) ආනුභවික (1) ආර්යභට්ට (1) ආසියා (1) ඇදුරු (1) ඇමරිකාව (1) ඇරිස්ටෝටල් (1) ඉක්‍ෂුපාක (1) ඉඩම් (1) ඉන්ද්‍රිය ගෝචර (1) ඉරිදා රිවිර (1) ඉරුගල් (1) ඉලෙක්ට්‍රෝඩ (1) ඊ.පී.ආර් (1) ඊසොප්ගේ උපමා කතා (1) උද්ගමන (1) උද්ඝෝෂණ (1) උදාන (1) උපකුලපති (1) උසස් පෙළ (1) ඌනිතවාදය (1) එංගලන්තය (1) එඩ්මන්-රණසිංහ (1) එන්ට්‍රොපිය (1) එළාර (1) ඒකිකෘත (1) ඓශ්චර්ය (1) ඔලිවර් ඉලේපෙරුම (1) ඕස්ට්‍රේලියා (1) කතරගම (1) කතා (1) කතෝලික (1) කලනය (1) කස්ත්‍රෝ (1) කළාම (1) ක්‍රිකට් (1) කාච (1) කාඩ්බෝඩ් (1) කාලාම (1) කාලෝෆොන්සේකා (1) කුණු (1) කුරුස (1) කුවේණි (1) කූරගල (1) කෘමිනාශක (1) කේන්ද්‍රය (1) කේරළ (1) කෝරමණ්ඩල (1) කෝරමණ්ඩළ (1) කෝරළ (1) ගජබා (1) ගඩාෆි (1) ගම (1) ගම්සභා (1) ගම්‍යතාව (1) ගහණ (1) ග්‍රීස් යක්කු (1) ගාමිණී-සුමනසේකර (1) ගැමි (1) ගැමුණු (1) ගිනි පෑගීම (1) ගුණරත්නම් (1) ගුරුකුල (1) චතුස්කෝටික (1) චන්ද්‍ර වික්‍රමසිංහ (1) චිත්ත (1) චිත්තක්‍ෂණ (1) චිත්‍රපටි (1) චුල්ලහත්ථිපදොපම (1) චෙල්වනායගමි (1) ඡන්දය (1) ජනගහණ (1) ජනතාමිතුරෝ (1) ජනතාව (1) ජනවාර්ගික (1) ජනවේගය (1) ජයලලිතා (1) ජර්මන් (1) ජ්‍යාමිති (1) ජාතක කතා (1) ජාතික ගීය (1) ජාතික චින්තනය (1) ජාතික-චින්තනය (1) ජීඑල්පීරිස් (1) ජීවය (1) ටයිපටි (1) ටියුෂන් (1) ඩෝකින්ස් (1) තනතුරු (1) තරංග (1) ත්‍රිකෝණ (1) තානාපති (1) තාපගතික (1) තාම් (1) තෝම්බු (1) දඹුල්ල (1) දර්ශනය (1) දළ-ජාතික-නිෂ්පාදිතය (1) ද්විකෝටික (1) දැක්ම (1) දුර්ගා (1) දූෂණ (1) දූෂිත (1) දෙමළ ජනයා (1) දෙමළ ප්‍රශ්නය (1) දෙමළරාජ්‍යපක්‍ෂය (1) දේව (1) දේව-අංශුව (1) දේශන (1) දේශපාලනීකරණය (1) දෛශික (1) දොරමඬලාව (1) දෝෂාභිගියෝග (1) ධරණීය (1) ධර්ම (1) ධර්ම දේශනා ශෛලිය (1) ධර්මය (1) ධුරාවලි (1) නලින්ද සිල්වා (1) න්‍යෂ්ටික (1) න්‍යාය (1) නාග (1) නාගයෝ (1) නාගර්ජුන (1) නාගසේන (1) නාම රූප (1) නැකැත් (1) නිගමන (1) නිඝණ්ඩුව (1) නිජ බිම (1) නිදහස (1) නිදහස් (1) නිදහස් සටන (1) නියාම (1) නිරපේක්‍ෂ (1) නිර්මාණවාදය (1) නිර්මාණාත්මක (1) නීති-ප්‍රවේශ (1) නෙස්ටෝරියන් (1) නේටෝ (1) නෝර්වේ (1) පණ්ඩුකාභය (1) පන්සල (1) පරමාර්ථ-ධර්ම (1) පරිසරය (1) පල්ලිය (1) පශ්චාත්නූතනවාදය (1) ප්‍රකාශවිද්‍යුත්-ආචරණය (1) ප්‍රතිබිම්බ (1) ප්‍රයෝජ්‍යතාව (1) පානදුරාවාදය (1) පාප්වහන්සේ (1) පාළි (1) පිකාසෝ (1) පිරිමැස්ම (1) පිල්ලෙයි (1) පිලිප් ගුණවර්ධන (1) පිහිටුම (1) පෘතුගීසි (1) පෙත්-අනුකල (1) පෛතගරස් (1) පොන්නම්බලම් (1) පොල් (1) පොලිස් (1) ඵස්ස (1) බණ්ඩාරනායක (1) බමුණෝ (1) බයිලෝරුස් (1) බලතල (1) බලය විමධ්‍යගත (1) බහු සංස්කෘතික (1) බ්‍රහ්මයෝ (1) බ්‍රාහ්මණ (1) බාහිර-ලෝකය (1) බීබීසි (1) බුදදහම (1) බුද්ධ සාසනය (1) බුද්ධගයා (1) බුද්ධිවාදය (1) බුදුන්වහන්සේ (1) බොරු (1) බෞද්ධ උරුමය (1) බෞද්ධ දැනුම (1) භවය (1) භාරතීය (1) භාෂ්කර (1) භික්ෂු (1) භික්‍ෂුවගේ-උරුමය (1) මඩු පල්ලිය (1) මත්තල (1) මන්මෝහන් සිං (1) මමත්වය (1) මර්වින්-සිල්වා (1) මලබාර (1) මලයාලම් (1) මහාවංශය (1) මහාවංසය (1) මාධ්‍යමිකවාදය (1) මායාවරු (1) මාර්ටින් වික්‍රමසිංහ (1) මැකෝලේ (1) මිරිඟුව (1) මිලින්ද (1) මිහිකත (1) මුජාහිඩීන් (1) මුස්ලිම් ජනයා (1) යක්‍ෂ. රාක්‍ෂස (1) යින් යැන් (1) යුනෙස්කෝ (1) රට (1) රාජපක්‍ෂ (1) රාජ්‍ය ක්‍රමය (1) රාමා (1) රායප්පු ජොසෆ් (1) රික්තය (1) රියෝ (1) රූකඩ (1) රූප (1) රූපක්‍ෂණ (1) රේඛීය-චින්තන (1) ලංකාව (1) ලවක (1) ලවක-ප්‍රවාදය (1) ලූතර් (1) ලෝකබැංකු (1) ලෝකය (1) වඩුකොඩෙයි (1) වඳිම්-සිදුහත් (1) වරිග පූර්ණිකාව (1) වස්තුව (1) ව්‍යාප්තිය (1) වාංශික (1) වාදය (1) වාසභූමි (1) වාස්තවිකත්වය (1) වෑන්-ෆ්‍රේසන් (1) විග්නේෂ්වරන් (1) විජාතික (1) විජාතිකත්වය (1) විඤ්ඤුන් (1) විද්‍යාභිවර්ධන (1) විද්‍යාව (1) විදුලි (1) විදේශ-ප්‍රතිපත්තිය (1) විධායක ජනාධිපති (1) විධික්‍රම (1) විධික්‍රමය (1) විප්ලව (1) වියුක්තකරණය (1) විවට්ට (1) විවෘත ආර්ථිකය (1) විශ්වවවිද්‍යාල (1) විසඳුම (1) විසිරුණු දෙමළ ජනයා (1) වෙදකම (1) වෛදික (1) ශක්තිය (1) ශ්‍රිත (1) ශ්‍රේෂ්ඨාධිකරණය (1) ශිෂ්‍යත්ව (1) සංඛත (1) සංඛ්‍යානය (1) සංඛ්‍යානාත්මක-යාන්ත්‍රිකය (1) සංඛාර (1) සංවට්ට (1) සංවාක්‍ය (1) සංසාර (1) සටන (1) සදාචාරය (1) සදාම් (1) සම්ප්‍රදාය (1) සම්භාව්‍ය (1) සමාජ-සංචලනය (1) සමාජරෝග (1) සමාන්තර (1) සමීක්‍ෂණ (1) සරණංකර (1) සර්ව පාක්‍ෂික (1) සර්වආගමික (1) සසුන (1) සසෙක්ස් විශ්වවිද්‍යාලය (1) සහල් (1) සහසම්බන්ධය (1) සළායතන (1) ස්ථල (1) ස්නායු (1) ස්වෛරීභාවය (1) සාධාරණීකරණය (1) සාමුහිකත්වය (1) සිරියාව (1) සුදන්දිරම් (1) සුනාමිය (1) සුසමාදර්ශය (1) සේනානායක (1) සේවා-දිගුව (1) හමුදා-කඳවුරු (1) හිපොක්‍රටෙස් (1) හීනයානය (1) හුණුවටයේ-කතාව (1) හෙරෙක්ලිටස් (1) හේතුවාද (1) හේතුවාදය (1) හෝමියෝපති (1) ෆර්මි (1) ෆෙඩරල් (1) ෆෙයරාබන්ඩ් (1)

External Links

kalaya.org
lankeeya sithuwili
මගේ රට | My Country

Followers

Copyright 2006-2011 kalaya.org. Theme images by enjoynz. Powered by Blogger.
 Copyright 2006-2013 kalaya.org. All rights reserved.