Main Logo

Showing posts with label Mahinda Maithripala Alliance. Show all posts
Showing posts with label Mahinda Maithripala Alliance. Show all posts

Tuesday, 19 November 2019

රුවන්වැලි සෑය සම්බන්ධවයි

    සිංහල ලිත් ඉලක්කම්


රුවන්වැලි සෑය සම්බන්ධවයි

ජනාධිපතිවරණ විශ්ලේෂණය ඉවර නැහැ. මා විශ්ලේෂණය කියන්නේ ගියවර ප්‍රතිඵල සමග සන්සන්දනය කිරීමට නො වෙයි. අදත් හෙටත් මා කතා කරන්නෙ ජනාධිපතිවරණයට අදාළ වෙනත් දේ ගැන. ඇතැම් ජාතිකවාදීනට මා තවමත් සිරිජාතිකවාදියෙක්. ඔවුන්ගේ මෛත්‍රිපාල වෛරී ඇස නිසා ඔවුන්ට නොපෙනෙන දේ බොහෝයි. 

Sunday, 24 March 2019

සුමන්තිරන්ගෙ බලාපොරොත්තුව


සුමන්තිරන්ගෙ බලාපොරොත්තුව



ලංකාව සම්බන්ධයෙන් ගත් කල තවත් ජෙනීවා වාරයක් අවසන්. මා හිතන්නේ ලංකාවෙන් එහි ගිය නිල, නිල නොවන කණ්ඩායම් දැන් ජෙනීවා නගරයෙන් පිට වී ගොස් කියා. ඔවුන් ලංකාවෙන් පමණක් නොව වෙනත් රටවලිනුත් එහි ගොස් සිටියා. ශිවාජිලිංගම් හා සුමන්තිරන් ආපහු ආව ද කියා දන්නේ නැහැ. ඔවුන් නැත්නම් ජෙනීවා කුමකට ද කියලත් හිතනවා.

Sunday, 24 February 2019

ඇතුළෙත් ගැට පිටත් ගැට


ඇතුළෙත් ගැට පිටත් ගැට



දැන් ඒ ගමන බොහෝ දෙනකු ව්‍යවස්ථා සභාවෙ ඉතිහාසය ගැන කියන්න පටන් අරගෙන. ව්‍යවස්ථා සභාව පටන් ගත්තෙ දහහත්වැනි සංශෝධනයෙන් බව මතක් වෙලා. දහහත්වැනි සංශෝධනයට අනුව බහුතරයක් පාර්ලිමේන්තුවට පිටින් ව්‍යවස්ථා සභාවට පත් කරන්න හිටියත් දිනේෂ් හා වාසු මැදිහත් වෙලා වැඩි නියෝජනත්වය පාර්ලිමේන්තුවට ගත්ත කියන එක චෝදනාවක් ලෙස ඉදිරිපත් කෙරෙනවා. පිටින් යෝජනා කරන අය අපක්‍ෂපාත වෙන්න පුළුවන් කියන එක ද මේ අය කියන්නෙ. පිටින් ගන්න අය වග කියන්නෙ කාට ද? ඔවුන්ගෙ නම් යෝජනා කරපු අයට ද?

Friday, 22 February 2019

මෛත්‍රිපාලගෙ හා මහින්දගෙ අවජාතක දරුවා


මෛත්‍රිපාලගෙ හා මහින්දගෙ අවජාතක දරුවා



බැසිල් රාජපක්‍ෂගේ උද්ධච්චකම් හා රට අරාජිකත්වයට තල්ලු කිරීම් ගැන කීමට සිටියත් මෛත්‍රිපාල සිරිසේන ඊයේ පාර්ලිමේන්තුවේ දී කළ කතාව හා පැවති විවාදය ගැන යමක් ඉක්මණින් කිව යුතුයි. ඊයේ පැවති විවාදය තවත් පාර්ලිමේන්තු විවාදයක් පමණක් වුණා. මෛත්‍රිපාල තකහනියක් ම පාර්ලිමේන්තුවට ඇවිල්ල කතාවක් කරල යන්න ගියා. ව්‍යවස්ථා සභාව එහෙම ම තියෙනවා. ජයන්ත ධනපාලලා සෙල්වකුමාරන්ලා ඉල්ලා අස්වෙන පාටක් නැහැ. 

Thursday, 14 February 2019

බැසිල්, රනිල් හා ව්‍යවස්ථා සභාව


බැසිල්, රනිල් හා ව්‍යවස්ථා සභාව



අර වොයිස්කට් ජනමාධ්‍යවේදය වෙනුවෙන් කවුද ජනමාධ්‍යවේදියෙක් බැසිල්ගෙන් අහලා ජාතික ආණ්ඩුව ගැන. බැසිල් ඒකට උත්තර දීල නැහැ. ඒකෙන් ආණ්ඩුවට පහරක් වැදේවි කියල ද දන්නෙ නැහැ. බැසිල් ඒ වෙනුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගැන නැවතත් කියවලා. මීළඟ ජනාධිපති ලෙස පොහොට්ටුවේ අයකු දිවුරුම් දේවි කියලත් කියලා. මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරය ගැන ජනමාධ්‍යවේදීන් ප්‍රශ්න කරපු බවකුත් පේන්න නැහැ. ජාතික ආණ්ඩුව ගැන ඇහුව ම බැසිල් ඒකට උත්තර නොදෙන්නෙ ඇයි?