රාජ්‍ය නොවන පඬියෝ
ලෝකයේ රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවනු ලැබුයේ හැටේ දශකයේ. ඒ සංවිධාන
ආසියාවේත් අප්‍රිකාවේත් පැතිරී ගියා. පැතිරී ගියා කීවාට ඒක ඉබේ වුණු වැඩක් නො
වෙයි. ඒවා පැතිරෙව්වා. ඒ බටහිර රාජ්‍ය විසින්. එහෙත් රාජ්‍ය නොවන සංවිධානවලට මුදල්
ලබා දුන්නේ බටහිර විවිධ සංවිධානවලින්. ඒ සංවිධාන සමග බටහිර රාජ්‍ය සම්බන්ධයි.