විශ්වාසභංගයෙන් පසු
විශ්වාසභංගයෙන් පසු රනිල් ජයගෙන ඇති බව පේන්න තියෙනවා. ඔහු තවදුරටත්
එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා. එහෙත් එහි ජයග්‍රාහකයා ඔහු පමණක් නො වෙයි. සිංහල
විරෝධීන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධීන්
ජයගෙන තිබෙනවා. බටහිර බලවේග හා ඉන්දියාව සිංහල බෞද්ධ විරෝධියි. අවසාන මොහොත වන
තුරුම ඔවුන් තම සටන අත්හැරියේ නැහැ. එහෙත් රනිල් බටහිරයන්ට වඩා බටහිරයකු බවත් එ ජා
ප විරෝධීනට නැති විනයක් එ ජා ප සාමාජිකත්වයට ඇති බවත් අප අමතක කළ යුතු නැහැ.