෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු.
රජරට වකුගඩු රෝගය ගැන මට දැනගන්නට ලැබුණෙ බටහිර වෛද්‍යවරයකු වූ චන්න ජයසුමනගෙනි. ඔහු එවකට චින්තන පර්ෂදය හා සම්බන්ධ වු සිටියා. මා දෙවියන් සමග සංනිවේදනය කළ ප්‍රියන්තා සේනානායක මැතිණියට චන්න යොමු කළා. චන්නට ප්‍රියන්තාගෙන් යමක් දැන ගැනීමට හැකි වේ යැයි මා සිතුවා. ප්‍රියන්තා සේනානායක තමන් නාථ දෙවියන් සමග සංනිවේදනය කරන බව කියා තිබීමත් මගේ ඇතැම් අසනීප දෙවියන් මගින් සුව කර තිබීමත් එයට හේතු වුණා.