෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
හෙළටුවා හා වෙනත් අටුවා
උතුරු මියන්මාරයේ පතලක නාය යාමකින් එකසිය විසිපස් දෙනකුට වැඩි පිරිසක් මිය ගිහින්. තවත් පිරිසක් අතුරුදහන් වෙලා. වැඩි පිරිසක් මැණික් කැටයක් අහුලා ගෙන කීයක් හරි හොයා ගන්න එන පිරිස්. ඒ සියලු දෙනා වෙනුවෙනුත් සිදු වූ විපත ගැනත් අප කණගාටුව පළ කරනවා.