Main Logo

Thursday 9 April 2020

පකිස්තානයෙත් අන්තවාදී ජමාත් වැඩ සටහනක්

  සිංහල ලිත් ඉලක්කම් 


පකිස්තානයෙත් අන්තවාදී ජමාත් වැඩ සටහනක්



පහත සඳහන් පුවත මයික්‍රොසොෆ්ට් නිවුස් වෙතින්. අන්තර්ජාල පහසුකම් ඇති අයකුට එය එහි ම කියවන්න පුළුවන්. මේ පුවත කරුණු කිහිපයක් නිසා අපට වැදගත් වෙනවා. දැනටමත් අප මලයාසියාවේ හා ඉන්දියාවේ පවත්වන ලද ඉස්ලාම් ආගමික වැඩ සටහන්වලට ගොස් ආපසු පැමිණි අය ගැන  සොයනවා. මෙහි සඳහන් අන්දමට පකිස්තානයේ පවත්වන ලද එවැනි ම වැඩ සටහනකට සහභාගි වූ විදේශීකයන්  3000 දෙනකු එහි රැඳී සිටිනවා. ඔවුන් අතර ලංකාවෙන් ගිය අය ද ඉන්නේ දැයි අප දන්නේ නැහැ. ඔවුන්ගෙන් කිහිප දෙනකුවත් දැනටමත් ලංකාවට ඇචිත් ද? 


මෙය පකිස්තානයේ පුවතක්. එහි තබ්ලීග් ජමාත් ගැන කියන්නේ සිංහල බෞද්ධයන් නො වෙයි. පකිස්තාන පොලීසිය සිංහල බෞද්ධ යැයි පඬි නැට්ටකුවත් කියන එකක් නැහැ. මුස්ලිමුන් අතර අන්තවාදී සංවිධාන ඇති බව පැහැදිලියි. පකිස්තානය මලයාසියාව මුස්ලිම් රටවල්. ඉන්දියාවෙත් විශාල මුස්ලිම් ජනගහනයක් ඉන්නවා. අන්තවාදීන්ට ඒ ජනයා සම්පූර්ණයෙන් පාලනය කිරීම අපහසුයි. එහෙත් ලංකාවේ මුස්ලිම් ජනයා අවාසනාවකට අන්තවාදීන්ට යට වූ බවක් පේනවා. අප මුස්ලිම් ජනයාට මේ අන්තවාදීන්ගෙන් ගැලවීමට උපකාර විය යුතුයි. ආණ්ඩුවත් ඒ ගැන සංවිධිත ව කටයුතු කළ යුතුයි. 

පුහු  වීරයන් වීමට දඟලන සකර්බර්ග් වම , ජ වි පෙ හා පෙරටුගාමී වම, සමහර සරසවි ඇදුරන් ඇතුළු ඊනියා ප්‍රබුද්ධයන්ගේ මානව අයිති කතා, ලිබරල්වාදී මනුෂ්‍ය කරුණාව ආදිය සතපහකටවත් මායිම් කළ යුතු නැහැ. අප මුස්ලිම් ජනයා ඇතුළු සියල්ලන් අන්තවාදීන්ගෙන් මුදා ගත යුතුයි.  

පන්ජාබ් අධිකාරීන් කියන්නේ මේ තබ්ලීග් ජමාත් සාමාජිකයන් ආගමික වැඩ සටහනෙන් ආපසු පැමිණීමෙන් පසු නිදහසේ පරෙස්සමක් නැතිව හැසිරෙන බවත් ජනතාව මුණ ගැසෙන බවත් ඒ නිසා කොරෝනා රෝගීන්   වැඩිවන බවත්. පන්ජාබයේ අධිකාරීන් සිංහල බෞද්ධ වෙන්න බැහැ. 

කොවිඩ් 19 ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුමේ යොදා ගන්නා අවියක් ලෙසයි මා දකින්නේ. විවිධ පුවත්වලින් එය සනාථ වනවා කියා මා කියන්නේ නැහැ. එහෙත් අපට ඒ ගැන හිතන්න පුළුවන්. මේ අවිය එක් තැනක නොව කිහිප තැනක නිපදවා මුදා හැර ඇති බවක් පේනවා. එමෙන් ම එහි දී ඇතැම් මුස්ලිම් අන්තවාදී සංවිධාන ද කොවිඩ් 19 මෙන් ම නොපෙනෙන බලවේගයක් විසින් යොදා ගැනෙන බවක් ද පේන්න තියෙනවා. අප ඔවුන්ට වෛර නොකර මෙත් වඩා අර බලවේග පළවා හැරීමට කටයුතු කරමු.  

Tableeghi Jamaat in hot water in Pakistan too for Covid-19 spread

After taking the heat in Malaysia and India for accelerating the spread of the coronavirus, the Tableeghi Jamaat is in the limelight in Pakistan also for organising its annual mass assembly at Raiwind Markaz in March despite strong opposition by the Punjab government.

According to a report by the Punjab Special Branch, approximately 70,000 to 80,000 members of the Jamaat had attended the religious congregation at the Raiwind Markaz on March 10.

However, Jamaat's management, at that time, had claimed that the number of the participants was more than 250,000. Of them, 3,000 had arrived from 40 countries, including the US, England and the Philippines, and were unable to return to their home countries since Pakistan had halted all international flights when Covid-19 pandemic situation worsened. They are among those local members of the community who are currently quarantined at the Raiwind Markaz where many preachers have tested positive for the virus.

Special Branch says 70,000 had gathered in Raiwind; Jamaat gave the number as 250,000

The City Raiwind, which houses a population of 200,000, has been locked completely down after hundreds of the members of the Tableeghi Jamaat tested positive for the Covid-19.

Saddar Division SP (Operations) Syed Ghazanfar says that in early March, following the instructions by the Punjab government, the Lahore police had made efforts to convince the management of the Jamaat to postpone their religious event in the wake of the outbreak of the virus in China.

In early March, the virus was wreaking havoc in many countries of the world while it had started spreading in Pakistan too.

'Lahore Capital City Police Officer (CCPO) Zulfiqar Hameed held meetings with the top admin officials of the Jamaat to engage them when reports emerged that thousands of its members are attending annual event,' says Mr Ghazanfar.

As they ignored the instructions and started assembling there, the Lahore Division commissioner and the DIG Operations visited the congregation site and held another round of dialogues with the management.

SP Ghazanfar, who was also a part of the meetings, says that at that time the reports surfaced about the participation of over 70,000 members, including 3,000 foreigners of the community at the Raiwind Markaz.

'We kept the top management of the Tableeghi Jamaat engaged and finally they cut the six-day event short to three days.'
He claims that a majority of them returned to their destinations across the country on March 13 but around 5,000, including 3,000, foreigners are still there in Markaz which was later declared a quarantine centre when confirmed cases of the virus started appearing in a large number.

Meanwhile, the health authorities in Punjab have also declared that the coronavirus cases are rising in Punjab because of 'carelessness' of the Tableeghi Jamaat members who keep on meeting the pubic as a part of their preaching after their return to the areas they belonged to.

Talking to Dawn, a senior health official says the health authorities have repeatedly requested the Tableeghi Jamaat management to curb its activities and cooperate with them to stop the spread of the virus in Punjab.

About 10,263, who had attended the Tableeghi Jamaat event in March, have been quarantined in all 36 districts of Punjab.

The authorities are still searching for thousands of other participants who have returned to their homes, declaring them a big potential source of spread of the virus if not traced and quarantined timely.

According to the official figures, out of the 10,263 members of the Tableeghi Jamaat, 539 have tested positive for the virus so far. Of them, the highest number of cases (404) is reported from Raiwind Markaz, followed by 31 in Hafizabad.