Main Logo

Saturday 10 February 2024

ඔබ විදු වදනින්

 

ඔබ විදු වදනින්

 

ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ලියා එඩ්වඩ් ජයකොඩි ගයා ඇති මේ ගීතය මෙසේ සංශෝධනය කර පළ කිරීම ගැන පළමුව ඔවුන්ගෙන් සමාව අයදිමි. මෙය මීට වඩා හොඳින් සංශෝධනය කළ හැකි අය සිටිනවා නො අනුමානය. එහෙත් අවුරුදු තිස්පහකට අධික කාලයක් මා මෙන් සටන් වදින වෙනත් අයකු ඇතැයි නොසිතමි. මෙය විදු බැති කුමාරිය ලැබේවිය යන බලාපොරොත්තුවකින් ලියන්නක් නොවන බව මෙත් සිතින් ඉවසන්න.

 

ඔබ විදු වදනින් මනමත් වී මම

නොකරමි අනුවණකම්

මුලා වුණි ඔබ මුලා නොවෙමි මම

විදු බැති කුමාරියේ

 

ඔබ විදු බැතියෙන් ඔහු නැණ බලයෙන්

මාගේ විජිතය කෙලෙසී යනු දැක

…….. … .. …. .. .. .. .. ..

.. .. .. .. ….. .. ..

 

සටන් වදිමි මම සටන් වදිමි මම

විදු බැති කුමාරියේ

 

 

විදු බැරි අප හට හුරු වූ හෙළ නැණ

අපගේ උරුමය රකිනා රිසියෙන්

.. .. .. .. .. ..

.. .. .. .. … .. ..

සටන් වදිමි මම සටන් වදිමි මම

විදු බැති කුමාරියේ