Main Logo

Friday 16 February 2024

කළු කුහර

  •  කළු කුහර ගැන ප්රතිචාර රාශියක් තිබුණා. ඒ එක් එක් ලිපිවලින් අහුලාගත් කෑලි. ඒ සියල්ල ඇතැම් නිරීක්ෂණ ගැන. කිසිවකු ප්රවාදාත්මක කිසිවක් කියා තිබුණේ නැහැ. කළු කුහර සම්බන්ධයෙන් ෂ්වාර්ස්චයිල්ඩ් බාහිර විසඳුම යොදා ගැනීම හරිද? ඔය නිරීක්ෂණ කළු කබොල්ලක් සම්බන්ධයෙන් වෙනස් වන්නේ නැහැ.