මෙරට අධ්‍යාපනයේ ක්‍රිස්තියානි බලපෑම (ඊනියා
ලකුණ)
මා ඉගෙන ගත් ඊනියා පිළිගත් ආයතන හැටියට හතරක් නම් කරන්න පුළුවන්. ඒ දහම් පාසල් හා පන්සල් පොත් කියවූ පාණදුරේ වැකඩ ධර්මප්‍රාසාදය හැරෙන්න. ඒ ආයතන හතර වන්නේ පාණදුරේ වැකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාඨශාලාව (අද එය පාණදුරේ බෞද්ධාලෝක විද්‍යාලය ලෙස හැඳින්වෙනවා, කොළඹ තරස්ටන් පාරේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ පාඨශාලාව (අද එය තර්ස්ටන් විද්‍යාලය ලෙස නම් කෙරිලා), කොළඹ රාජකීය විද්‍යාලය හා එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලය. ලංකා විශ්වවිද්‍යාලයෙන් මා ඉගෙන ගත් දෙයක් නැහැ. මට උපාධියක් නම් ලැබුණා. ඒ උපාධිය මට ප්‍රයෝජනවත් නූණා නො වෙයි. සසෙක්ස් ගියේත් ඒ උපාධිය නිසා. රැකියා ලබා ගැනීමේදීත් එය ප්‍රයෝජනවත් වුණා.
ලංකා විශ්වවිද්‍යාලයේ ගත කළ ජීවිතය රසවත්
නොවුණා කියන එකත් නොවෙයි කියන්නෙ. පඬි නැට්ටන්ට හැම දෙයක් ම ඇඟිල්ලෙන් ඇණලා කියන්න
ඕනෙ. ඒක විශේෂයෙන් ම ඊනියා ශාස්ත්‍රාලීය හරි ශාස්ත්‍රාලීය වැනි හරි අධ්‍යාපනයක් ලබා
ගත් අයගෙ ප්‍රශ්නයක්. මේ ලිපි කියවන
ඇතැමුන් හිතන්නේ මට සකර්බර්ග් හමු වූ බවත් මට ඔහු ලොක්කකු බවත්! ලිපියක සමස්තය නොව
ඡෙදයක වාක්‍ය දෙකකින් කියන්නේ කුමක් ද කියා ඔවුන්ට හිතා ගන්න බැහැ.
මා පහත පළ කරන්නේ මෙරට පැරණි ම පාසල්වල
ලැයිස්තුවක්. එය විකිපීඩියාවෙන් ගත් එකක්. ඒ ලැයිස්තුව සම්පූරණ එකක් කියා මා
කියන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් එහි වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලයේ නම සඳහන් වෙන්නේ
නැහැ. එය 1889 ඇරඹුවා කියන එකයි මතය. සමහරවිට මෙහි ඇත්තේ
ඉංගිරිසි මාධ්‍ය පාසල් පමණක් වෙන්න ඇති. කෙසේ වුවත් එය ඕල්කට්තුමා පැමිණීමෙන් පසුව
ආරම්භ වූ විද්‍යාලයක්. එහෙත් ඒ හා සම්බන්ධ වැකඩ බෞද්ධාලෝක කුලඟන සමිතිය ආරම්භ කරල
තියෙන්නේ 1880 දී පමණ. එහි වැදගත්කම් කිහිපයක් තියෙනවා. එකක්
එය ඕල්කට්තුමා පැමිණීමට පෙර ආරම්භ වීම. දෙවනුව එය කුලඟන සමිතියක් වීම. මෙරට අද ඔය
කියන කාන්තා විමුක්තියට පෙර ම මෙරට කුලඟන සමිති ව්‍යාපාරයක් තිබූ බව. මේ සමිති
සමාගම් පන්සල සමග තිබූ සම්බන්ධය, පැහැදිලිව ම එකල පැවති සිංහල බෞද්ධ
පුනර්ජීවනය හා සම්බන්ධය, එමෙන් ම බෞද්ධ පාසල් වුවත් සමිති
සමාගම් වුවත් ක්‍රිස්තියානි ආකෘතිය අනුව සැකසීම.
ඒ සම්බන්ධයෙන් කිසිවකුට දොස් පවරන්න බැහැ.
කවුරුත් වැඩ කරන්නෙ ඒ කාලයේ (තත්කාලීන) වටාපිටාව අනුව. සිංහල බෞද්ධ පුනර්ජීවනයට
නායකත්වය දීමේ දී නම් එය වෙනස් වී තියෙනවා. එදා නායකත්වය දැරුවේ භික්‍ෂූන් වහන්සේ.
පංච මහාවාද පැවැත්තුවෙ භික්‍ෂුවහන්සේගේ
නායකත්වයෙන්. ඒ සඳහා මූල්‍යාධාර ගිහියන් සපයා තියෙනවා. ඒ ගිහියන් ද මුදල් උපයාගෙන තියෙන්නෙ ඉංගිරිසින්
විසින් ඇති කරන ලද ආර්ථිකයක අරක්කු රේන්දය ගැනීමෙන්, පතල් කර්මාන්තයෙන් ආදියෙන්.
ඕල්කට්තුමාගෙන් පසුව භික්‍ෂු නායකත්වයත් වෙනස් වුණා. බෞද්ධ සමාජයේ නායකත්වය
ගිහියන්ට හිමිවුණේ ඊට පස්සෙ.
අපට අද කියන්න පුළුවන් සිංහල බෞද්ධ අධ්‍යාපනය
වෙනත් ආකෘතියක සකස් වුණා නම් හොඳය කියා. එහෙත් එදා එය කරන්න බැරි කමක් තියෙන්න ඇති
කියල හිතන්න පුළුවන්. ඕල්කට්තුමාගේ ප්‍රශ්නය තරමක් වෙනස්. ඔහු බෞද්ධයකු යැයි
කිවුවත් පරම විඥානාර්ථවාදියෙක්. බුදුදහමේ පරම විඥානයක් නැහැ. මෙරට සිංහල බෞද්ධයන්
තමන් මත පටවා තිබූ ඉංගිරිසි ක්‍රිස්තියානි ආකෘතියෙහි වැඩ කිරීම එකක්. බෞද්ධයකු
නොවුවකු පිටරටින් පැමිණ ඉංගිරිසින් මෙන් ම ඒ සංස්කෘතික රටාව අප මත පැටවීමට ක්‍රියා
කිරීම තව එකක්.
මා අර පාසල් ලැයිස්තුව මෙහි පහත පළ කරනවා. මා
හිතනවා එය අපට වැදගත් පණිවුඩයක් දෙනවා කියා. මෙරට පාසල්වල විවිධ ක්‍රිස්තියානි
නිකායවල හා කතෝලික පල්ලියේ බලපෑම එයින් හිතා ගන්න පුළුවන්.
List of the oldest schools in Sri Lanka
From Wikipedia, the free encyclopedia
Jump
to navigation Jump
to search
The
following is a list of the oldest schools in Sri Lanka that
are still functioning.
This is a dynamic list and may never be able
to satisfy particular standards for completeness. You can help by adding
missing items with reliable sources.
Current name |
Foundation name |
Foundation date |
Founders |
Education |
Location |
Current |
Refs. |
||
The Galle School |
25 July 1814[a] |
Wesleyan Methodist Mission |
Galle |
||||||
The Matara School |
August 1814 |
Wesleyan Methodist Mission |
Matara |
Provincial |
|||||
29 August 1814 |
Wesleyan Methodist Mission |
Batticaloa |
|||||||
31 July 1816 |
Wesleyan Methodist Mission |
Negombo |
|||||||
Common Free School |
9 December 1816 |
Valikamam |
|||||||
Jaffna Wesleyan English School |
1817[b] |
Jaffna |
|||||||
Christ Church Boys' School |
Baddegama Seminary |
March 1819 |
Church Mission Society of the
Anglican Church |
Baddegama |
National |
||||
1819 |
Wesleyan Methodist Mission |
Trincomalee |
|||||||
1820 |
Wesleyan Methodist Mission |
Batticaloa |
|||||||
Cotta Institute |
1822 |
Church Mission Society of the
Anglican Church |
Sri Jayawardenepura |
||||||
Nallur English Seminary |
March 1823 |
Church Mission Society of the
Anglican Church |
Jaffna |
||||||
Wesleyan Mission Central School |
1823 |
Vadamarachchi |
|||||||
1823 |
Wesleyan Methodist Mission |
Trincomalee |
|||||||
Missionary Seminary and Female Central School |
1824 |
Valikamam |
|||||||
1834 |
Jaffna |
||||||||
Hill Street Academy |
1835 |
Colombo |
|||||||
Manipay Memorial English School |
1836 |
Valikamam |
|||||||
Wesleyan Mission Central School |
1838[c] |
Vadamarachchi |
Provincial (APS) |
||||||
10 March 1844 |
Christian Missionary Society of England |
Matara |
|||||||
1845 |
Jaffna |
||||||||
St.Matthews college colombo 09/ christian collage Dematagoda |
1847 |
Church Mission Society of the Anglican Church |
Colombo |
||||||
Kopay Christian College |
1850 |
Jaffna |
|||||||
Jaffna Catholic English School |
1850 |
Roman Catholic Church |
Jaffna |
||||||
College of St. Thomas the Apostle |
3 February 1851 |
||||||||
4 January 1852 |
Vadamarachchi |
||||||||
1854 |
Roman Catholic Church |
Kandy |
|||||||
1854 |
Roman Catholic Church |
||||||||
St. Xavier's College, Nuwara Eliya |
1859 |
Roman Catholic Church |
|||||||
1864 |
Trincomalee |
||||||||
1865 |
Benedictine monks |
Colombo |
|||||||
Kollupitiya Girls' English School |
7 November 1866 |
Wesleyan Methodist Mission |
Colombo |
||||||
27 July 1867 |
Trincomalee |
||||||||
1867 |
Anglicans |
||||||||
1871 |
Valikamam |
||||||||
1867 |
Roman Catholic church |
Kurunegala |
|||||||
Good Shepherd Convent, Colombo |
1 May 1869 |
Good Shepherd Order |
Colombo |
||||||
Sri Dhammasara Piyaratana Maha Vidyalaya,Dodanduwa |
Jinalabdhi Vishodaka |
1869 |
Ambalangoda |
Provincial |
|||||
Whitfield Road Girls' School |
1871 |
Wesleyan Methodist Mission |
Galle |
||||||
St. Mary's College, Negombo |
1871 |
Roman Catholic Church |
Negombo |
||||||
Kandy Collegiate School |
17 January 1872 |
Church Mission Society of the
Anglican Church |
Kandy |
||||||
St. Anthony's College, Kayts |
1872 |
Islands |
|||||||
St. Mary's English School |
1873 |
Roman Catholic Church |
Batticaloa |
||||||
1873 |
Matale |
||||||||
2 March 1874 |
Wesleyan Methodist Mission |
Colombo |
|||||||
February 1875 |
Church Mission Society of the
Anglican Church |
Colombo |
|||||||
Drieberg College |
Drieberg English School |
1875 |
Thenmarachchi |
||||||
Methodist Central College, Hakmana |
1875 |
Wesleyan Methodist Mission |
Mulatiyana |
Hakmana |
|||||
14 September 1876 |
Piliyandala |
||||||||
1876 |
|||||||||
Chulipuram Hindu English School |
1876 |
Valikamam |
Chulipuram |
||||||
Don Pedrick Maha Vidyalaya ,Horana |
Horana Maha Vidyalaya |
1878 |
|||||||
May 1879[d] |
Wesleyan Methodist Mission |
Kandy |
|||||||
Kotte Bauddha (Buddhist) Mixed School |
4 November 1880[e] |
Sri Jayawardenapura |
|||||||
Girls' High School |
1885[f] |
Wesleyan Methodist Mission |
Galle |
||||||
English Buddhist School |
1 November 1886 |
Colombo |
|||||||
Kandy Buddhist High School |
30 June 1887 |
Kandy |
|||||||
The Native Town High School |
1887 |
Jaffna |
|||||||
Mampe Piyarathanasara Buddhist Mix
School |
1887 |
Rev.Mampe Saranapala Thero |
Piliyandala |
||||||
R/ Karandana Sri
Jinarathana National College |
Karandana Boys School |
1888 |
|||||||
Christ Church Girls' College |
The Girls' Boarding School |
1 June 1888 |
Church Mission Society of the
Anglican Church |
Baddegama |
|||||
Kurunegala Buddhist Institution |
30 September 1888 |
Kurunegala |
|||||||
1888 |
Vavuniya South |
Nelukkulam |
|||||||
1890 |
Kalutara South |
||||||||
1890 |
Vavuniya South |
||||||||
1890 |
Kandy Central |
||||||||
The Boys' High School |
4 May 1891 |
Wesleyan Methodist Mission |
Kandy |
||||||
Musaeus Buddhist Girls' School |
1891 |
Colombo |
|||||||
1 March 1892 |
Galle |
||||||||
Al-Madrasathul Zahira |
22 August 1892 |
Colombo Muslim Educational Society |
Colombo |
||||||
1895 |
Jesuits |
Galle |
|||||||
14 January 1896 |
Church Mission Society of the
Anglican Church |
Jaffna |
|||||||
2 March 1896 |
French Roman Catholic missionaries |
Colombo |
|||||||
30 November 1896 |
Galle |
||||||||
St. Servatius' School |
2 November 1897 |
Roman Catholic Belgian Jesuit |
Matara |
Kotuwegoda |
|||||
1897 |
Trincomalee |
||||||||
Peter & Paul's Mixed School |
1898 |
Jesuits |
Ratnapura |
මා ඉගෙන ගත් ඊනියා පිළිගත් ආයතන හැටියට හතරක්
නම් කරන්න පුළුවන්. ඒ දහම් පාසල් හා පන්සල් පොත් කියවූ පාණදුරේ වැකඩ ධර්මප්‍රාසාදය
හැරෙන්න. ඒ ආයතන හතර වන්නේ පාණදුරේ වැකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාඨශාලාව (අද එය පාණදුරේ
බෞද්ධාලෝක විද්‍යාලය ලෙස හැඳින්වෙනවා, කොළඹ තරස්ටන් පාරේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ
පාඨශාලාව (අද එය තර්ස්ටන් විද්‍යාලය ලෙස නම් කෙරිලා), කොළඹ
රාජකීය විද්‍යාලය හා එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලය. ලංකා විශ්වවිද්‍යාලයෙන් මා
ඉගෙන ගත් දෙයක් නැහැ. මට උපාධියක් නම් ලැබුණා. ඒ උපාධිය මට ප්‍රයෝජනවත් නූණා නො
වෙයි. සසෙක්ස් ගියේත් ඒ උපාධිය නිසා. රැකියා ලබා ගැනීමේදීත් එය ප්‍රයෝජනවත් වුණා.
ලංකා විශ්වවිද්‍යාලයේ ගත කළ ජීවිතය රසවත්
නොවුණා කියන එකත් නොවෙයි කියන්නෙ. පඬි නැට්ටන්ට හැම දෙයක් ම ඇඟිල්ලෙන් ඇණලා කියන්න
ඕනෙ. ඒක විශේෂයෙන් ම ඊනියා ශාස්ත්‍රාලීය හරි ශාස්ත්‍රාලීය වැනි හරි අධ්‍යාපනයක් ලබා
ගත් අයගෙ ප්‍රශ්නයක්. මේ ලිපි කියවන
ඇතැමුන් හිතන්නේ මට සකර්බර්ග් හමු වූ බවත් මට ඔහු ලොක්කකු බවත්! ලිපියක සමස්තය නොව
ඡෙදයක වාක්‍ය දෙකකින් කියන්නේ කුමක් ද කියා ඔවුන්ට හිතා ගන්න බැහැ.
මා පහත පළ කරන්නේ මෙරට පැරණි ම පාසල්වල
ලැයිස්තුවක්. එය විකිපීඩියාවෙන් ගත් එකක්. ඒ ලැයිස්තුව සම්පූරණ එකක් කියා මා
කියන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් එහි වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලයේ නම සඳහන් වෙන්නේ
නැහැ. එය 1889 ඇරඹුවා කියන එකයි මතය. සමහරවිට මෙහි ඇත්තේ
ඉංගිරිසි මාධ්‍ය පාසල් පමණක් වෙන්න ඇති. කෙසේ වුවත් එය ඕල්කට්තුමා පැමිණීමෙන් පසුව
ආරම්භ වූ විද්‍යාලයක්. එහෙත් ඒ හා සම්බන්ධ වැකඩ බෞද්ධාලෝක කුළඟන සමිතිය ආරම්භ කරල
තියෙන්නේ 1880 දී පමණ. එහි වැදගත්කම් කිහිපයක් තියෙනවා. එකක්
එය ඕල්කට්තුමා පැමිණීමට පෙර ආරම්භ වීම. දෙවනුව එය කුළඟන සමිතියක් වීම. මෙරට අද ඔය
කියන කාන්තා විමුක්තියට පෙර ම මෙරට කුළඟන සමිති ව්‍යාපාරයක් තිබූ බව. මේ සමිති
සමාගම් පන්සල සමග තිබූ සම්බන්ධය, පැහැදිලිව ම එකල පැවති සිංහල බෞද්ධ
පුනර්ජීවනය හා සම්බන්ධය, එමෙන් ම බෞද්ධ පාසල් වුවත් සමිති
සමාගම් වුවත් ක්‍රිස්තියානි ආකෘතිය අනුව සැකසීම.
ඒ සම්බන්ධයෙන් කිසිවකුට දොස් පවරන්න බැහැ.
කවුරුත් වැඩ කරන්නෙ ඒ කාලයේ (තත්කාලීන) වටාපිටාව අනුව. සිංහල බෞද්ධ පුනර්ජීවනයට
නායකත්වය දීමේ දී නම් එය වෙනස් වී තියෙනවා. එදා නායකත්වය දැරුවේ භික්‍ෂූන් වහන්සේ.
පංච මහාවාද පැවැත්තුවෙ භික්‍ෂුවහන්සේගේ
නායකත්වයෙන්. ඒ සඳහා මූල්‍යාධාර ගිහියන් සපයා තියෙනවා. ඒ ගිහියන් ද මුදල් උපයාගෙන තියෙන්නෙ ඉංගිරිසින්
විසින් ඇති කරන ලද ආර්ථිකයක අරක්කු රේන්දය ගැනීමෙන්, පතල් කර්මාන්තයෙන් ආදියෙන්.
ඕල්කට්තුමාගෙන් පසුව භික්‍ෂු නායකත්වයත් වෙනස් වුණා. බෞද්ධ සමාජයේ නායකත්වය
ගිහියන්ට හිමිවුණේ ඊට පස්සෙ.
අපට අද කියන්න පුළුවන් සිංහල බෞද්ධ අධ්‍යාපනය
වෙනත් ආකෘතියක සකස් වුණා නම් හොඳය කියා. එහෙත් එදා එය කරන්න බැරි කමක් තියෙන්න ඇති
කියල හිතන්න පුළුවන්. ඕල්කට්තුමාගේ ප්‍රශ්නය තරමක් වෙනස්. ඔහු බෞද්ධයකු යැයි
කිවුවත් පරම විඥානාර්ථවාදියෙක්. බුදුදහමේ පරම විඥානයක් නැහැ. මෙරට සිංහල බෞද්ධයන්
තමන් මත පටවා තිබූ ඉංගිරිසි ක්‍රිස්තියානි ආකෘතියෙහි වැඩ කිරීම එකක්. බෞද්ධයකු
නොවුවකු පිටරටින් පැමිණ ඉංගිරිසින් මෙන් ම ඒ සංස්කෘතික රටාව අප මත පැටවීමට ක්‍රියා
කිරීම තව එකක්.
මා අර පාසල් ලැයිස්තුව මෙහි පහත පළ කරනවා. මා
හිතනවා එය අපට වැදගත් පණිවුඩයක් දෙනවා කියා. මෙරට පාසල්වල විවිධ ක්‍රිස්තියානි
නිකායවල හා කතෝලික පල්ලියේ බලපෑම එයින් හිතා ගන්න පුළුවන්.
List of the oldest schools in Sri Lanka
From Wikipedia, the free encyclopedia
Jump
to navigation Jump
to search
The
following is a list of the oldest schools in Sri Lanka that
are still functioning.
This is a dynamic list and may never be able
to satisfy particular standards for completeness. You can help by adding
missing items with reliable sources.
Current name |
Foundation name |
Foundation date |
Founders |
Education |
Location |
Current |
Refs. |
||
The Galle School |
25 July 1814[a] |
Wesleyan Methodist Mission |
Galle |
||||||
The Matara School |
August 1814 |
Wesleyan Methodist Mission |
Matara |
Provincial |
|||||
29 August 1814 |
Wesleyan Methodist Mission |
Batticaloa |
|||||||
31 July 1816 |
Wesleyan Methodist Mission |
Negombo |
|||||||
Common Free School |
9 December 1816 |
Valikamam |
|||||||
Jaffna Wesleyan English School |
1817[b] |
Jaffna |
|||||||
Christ Church Boys' School |
Baddegama Seminary |
March 1819 |
Church Mission Society of the
Anglican Church |
Baddegama |
National |
||||
1819 |
Wesleyan Methodist Mission |
Trincomalee |
|||||||
1820 |
Wesleyan Methodist Mission |
Batticaloa |
|||||||
Cotta Institute |
1822 |
Church Mission Society of the
Anglican Church |
Sri Jayawardenepura |
||||||
Nallur English Seminary |
March 1823 |
Church Mission Society of the
Anglican Church |
Jaffna |
||||||
Wesleyan Mission Central School |
1823 |
Vadamarachchi |
|||||||
1823 |
Wesleyan Methodist Mission |
Trincomalee |
|||||||
Missionary Seminary and Female Central School |
1824 |
Valikamam |
|||||||
1834 |
Jaffna |
||||||||
Hill Street Academy |
1835 |
Colombo |
|||||||
Manipay Memorial English School |
1836 |
Valikamam |
|||||||
Wesleyan Mission Central School |
1838[c] |
Vadamarachchi |
Provincial (APS) |
||||||
10 March 1844 |
Christian Missionary Society of England |
Matara |
|||||||
1845 |
Jaffna |
||||||||
St.Matthews college colombo 09/ christian collage Dematagoda |
1847 |
Church Mission Society of the Anglican Church |
Colombo |
||||||
Kopay Christian College |
1850 |
Jaffna |
|||||||
Jaffna Catholic English School |
1850 |
Roman Catholic Church |
Jaffna |
||||||
College of St. Thomas the Apostle |
3 February 1851 |
||||||||
4 January 1852 |
Vadamarachchi |
||||||||
1854 |
Roman Catholic Church |
Kandy |
|||||||
1854 |
Roman Catholic Church |
||||||||
St. Xavier's College, Nuwara Eliya |
1859 |
Roman Catholic Church |
|||||||
1864 |
Trincomalee |
||||||||
1865 |
Benedictine monks |
Colombo |
|||||||
Kollupitiya Girls' English School |
7 November 1866 |
Wesleyan Methodist Mission |
Colombo |
||||||
27 July 1867 |
Trincomalee |
||||||||
1867 |
Anglicans |
||||||||
1871 |
Valikamam |
||||||||
1867 |
Roman Catholic church |
Kurunegala |
|||||||
Good Shepherd Convent, Colombo |
1 May 1869 |
Good Shepherd Order |
Colombo |
||||||
Sri Dhammasara Piyaratana Maha Vidyalaya,Dodanduwa |
Jinalabdhi Vishodaka |
1869 |
Ambalangoda |
Provincial |
|||||
Whitfield Road Girls' School |
1871 |
Wesleyan Methodist Mission |
Galle |
||||||
St. Mary's College, Negombo |
1871 |
Roman Catholic Church |
Negombo |
||||||
Kandy Collegiate School |
17 January 1872 |
Church Mission Society of the
Anglican Church |
Kandy |
||||||
St. Anthony's College, Kayts |
1872 |
Islands |
|||||||
St. Mary's English School |
1873 |
Roman Catholic Church |
Batticaloa |
||||||
1873 |
Matale |
||||||||
2 March 1874 |
Wesleyan Methodist Mission |
Colombo |
|||||||
February 1875 |
Church Mission Society of the
Anglican Church |
Colombo |
|||||||
Drieberg College |
Drieberg English School |
1875 |
Thenmarachchi |
||||||
Methodist Central College, Hakmana |
1875 |
Wesleyan Methodist Mission |
Mulatiyana |
Hakmana |
|||||
14 September 1876 |
Piliyandala |
||||||||
1876 |
|||||||||
Chulipuram Hindu English School |
1876 |
Valikamam |
Chulipuram |
||||||
Don Pedrick Maha Vidyalaya ,Horana |
Horana Maha Vidyalaya |
1878 |
|||||||
May 1879[d] |
Wesleyan Methodist Mission |
Kandy |
|||||||
Kotte Bauddha (Buddhist) Mixed School |
4 November 1880[e] |
Sri Jayawardenapura |
|||||||
Girls' High School |
1885[f] |
Wesleyan Methodist Mission |
Galle |
||||||
English Buddhist School |
1 November 1886 |
Colombo |
|||||||
Kandy Buddhist High School |
30 June 1887 |
Kandy |
|||||||
The Native Town High School |
1887 |
Jaffna |
|||||||
Mampe Piyarathanasara Buddhist Mix
School |
1887 |
Rev.Mampe Saranapala Thero |
Piliyandala |
||||||
R/ Karandana Sri
Jinarathana National College |
Karandana Boys School |
1888 |
|||||||
Christ Church Girls' College |
The Girls' Boarding School |
1 June 1888 |
Church Mission Society of the
Anglican Church |
Baddegama |
|||||
Kurunegala Buddhist Institution |
30 September 1888 |
Kurunegala |
|||||||
1888 |
Vavuniya South |
Nelukkulam |
|||||||
1890 |
Kalutara South |
||||||||
1890 |
Vavuniya South |
||||||||
1890 |
Kandy Central |
||||||||
The Boys' High School |
4 May 1891 |
Wesleyan Methodist Mission |
Kandy |
||||||
Musaeus Buddhist Girls' School |
1891 |
Colombo |
|||||||
1 March 1892 |
Galle |
||||||||
Al-Madrasathul Zahira |
22 August 1892 |
Colombo Muslim Educational Society |
Colombo |
||||||
1895 |
Jesuits |
Galle |
|||||||
14 January 1896 |
Church Mission Society of the
Anglican Church |
Jaffna |
|||||||
2 March 1896 |
French Roman Catholic missionaries |
Colombo |
|||||||
30 November 1896 |
Galle |
||||||||
St. Servatius' School |
2 November 1897 |
Roman Catholic Belgian Jesuit |
Matara |
Kotuwegoda |
|||||
1897 |
Trincomalee |
||||||||
Peter & Paul's Mixed School |
1898 |
Jesuits |
Ratnapura |