Main Logo

Thursday, 8 September 2022

බුද්ධිමය දරිද්‍රතාව

 මෙරට ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව තමන්ට නොතේරෙන නොමැති වාස්තවිකත්වයක්, යථාර්ථයක්, සත්‍යයක් ගැන කියවන ඊනියා උගතුන් වැඩිවීම හෙවත් බුද්ධිමය දරිද්‍රතාව.