Main Logo

Friday, 3 February 2023

හරිණි ටිල්වින් හා දහතුන

 හරිණි ටිල්වින් හා දහතුන

හරිණි හා දහතුන ගැන ඇසූ ප්‍රශ්නයට (ප්‍රශ්නයේ කොටස් දෙකට) පිළිතුරු දී නැහැ. ජෙප්පන් ද ඇතුළු වමාලා මොන තර්ක කතා කීවත් වැඩ කරන්නේ හැඟීමෙන් පමණයි. ඒ හැඟීම් අතර ඊර්ෂ්‍යාව, වෛරය, හීනමානය, බැරිකම ඉහළින් ම තියෙනවා.
ප්‍රශ්නයක් නැහැ. ටිල්වින් සහෝදරයා කියනවා රනිල් දහතුන ක්‍රියාත්මක කරන්නේ නැහැ කියා. අපි ජා ජ බ ආණ්ඩුවක් යටතේ හරිණි අනුව දහතුන මුළුමනින් ම ක්‍රියත්මක කරනකම් විරෝධය කල්දාමු ද?