Main Logo

Friday 10 February 2023

සිංහල බෞද්ධ විරෝධී ලිපියක් හා ප්‍රතිචාරයක්

 සිංහල බෞද්ධ විරෝධී ලිපියක් හා ප්‍රතිචාරයක්

 

මේ එංගලන්තයේ පළවෙන එක්තරා වෙබ් අඩවියක ඕස්ත්‍රේලියාවේ වෙසෙන එක්තරා මුස්ලිම් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ලියා ඇති ලිපියක කොටසක්. මේ ලිපියෙන් කරුණු කිහිපයක් පැහැදිලි වෙනවා. පළමුවෙන් අටවැනි දා පාර්ලිමේන්තුවේ දී තම බලාපොරොත්තු ඉටු නොවීම පිළිබඳ වේදනාව හා සිත් තැවුල. දහතුන මුළුමනින් ක්‍රියාත්මක කිරීම පරාජයට පත් වීම නිසා ඇති වු අපේක්‍ෂා භංගත්වය.

 

දෙවනුව සිංහල බෞද්ධ විරෝධීන්ගේ මහා සංඝ රත්නය කෙරෙහි ඇති වෛරය. ඉන්දු බටහිර දේශපාලනය ක්‍රියාත්මක කිරීමට භික්‍ෂූන් වහන්සේ බාධාවක් වීම ඔවුන්ට ප්‍රශ්නයක්. මෙය අද ඊයේ ප්‍රශ්නයක් නො වෙයි. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ කාලයේ සිට ප්‍රශ්නය එනවා. එදා ඉඳන් කහකඩ හමුදාව සිංහල බෞද්ධ විරෝධීන්ට ප්‍රශ්නයක්.

 

තුන්වැනුව සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරෙහි ඇති වෛරය. අද ලෝකයේ සියළු ආගමිකයන්ට තම ආගම් ඇදහීමට පමණක් නොව ආගමික උත්සව පැවැත්වීමට නිවාඩු ලබාදෙන එකම රට ලංකාව විය හැකියි. එංගලන්තයේ හරි ඕස්ත්‍රේලියාවේ හරි ඇමරිකා එක්සත් ජනපදවල හරි කැනඩාවේ හරි ඉස්ලාම් ආගමේ ප්‍රධාන දිනවල නිවාඩු ලැබෙන්නේ නැහැ. මට මතක හැටියට ප්‍රංශයේ හා නවසීලන්තයේ ක්‍රිස්තියානීන් මුස්ලිමුන්ට කිවුවේ තම රටවල සංස්කෘතිය අනුව ජීවත්වීමට නොහැකි නම් රටෙන් යන්න කියා. මොවුන්ගේ මේ වෛරය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතිය වෙනුවෙන්. සිංහල බෞද්ධ විරෝධී ඇතැම් සිංහලයන්ට වෛරය තියෙනවා. ඔවුන් සමහර විට තමන් සිංහලයන් නොව මනුෂ්‍යයන් යැයි පඬි ස්වරයෙන් කියාවි. එහෙත් වත්මන් ලෝකයේ මනුෂ්‍යයන් යනු කවුදැයි නිර්වචනය කෙරෙන්නේ බටහිරයන් විසින්.

 

හතරවැනුව සිංහල බෞද්ධ විරෝධීන් අද වි පෙ (ජා ) සමග පෑහීම. අද සියළු සිංහල බෞද්ධ විරෝධීන් වි පෙරමුණට එකතු වන්නේ රනිල් ලවා කරවා ගැනීමට නෙහැකි වු දේ සිංහල බෞද්ධයන් මුලා කර රනිල්දාස ලවා කරව ගන්න. අද වි පෙ කියන්නෙ තම ඊනියා ඉල් මහා විරුවන් හරිමින්   සිංහල බෞද්ධ විරෝධී හරිණිලා වැළඳ ගත් පක්‍ෂයක්.   

 

මේ ලිපියට දක්වා ඇති ප්‍රතිචාරයක් කියවන්න.              

 

Therefore, partly to satisfy India, partly to tap the economic potential of diaspora Tamils and partly to get the TNA on to his side RW promised to implement fully a legislation that is already there in the statute book since 1987. However, there seems to be another sinister motive to bring up this issue in the threatening context of backlash at the LGE, and that motive is to use political Buddhism and its saffron army to do the dirty work for him.            

Ads by FatChilli

Political Buddhism or Sinhala Buddhism, and NOT Buddhism as a philosophy and way of life has been a historic destabilizer of peace and tranquility in independent Sri Lanka since 1950s. It has also become the last resort to desperate politicians to win elections. While Buddhism emerged as a blessing to humanity, arrived in this island also as blessing and made the country into a land of peace, prosperity and resplendence, Sinhala or political Buddhism is a 19th century invention pioneered by a leadership headed by Anagarika Dharmapala and Co. with the intention of driving out from the country not only the colonizers but also all ethnic and religious minorities so that Sri Lanka would become the property of Sinhala Buddhists only. It was not that long ago but in 2020 that one Buddhist monk declared publicly that Sri Lanka belongs only to Sinhala Buddhists and that the minorities are long term tenants. As Tissarani Gunasekera put it aptly and bravely, the country has been lost to Sinhala Buddhism (see GroundViews, 7 Feb 2023). 

 

RW knows very well that Sinhala Buddhists, brain washed by a caste ridden Sangha and power-hungry Sinhala politicians would never allow the 13th Amendment to be implemented fully. As expected, the saffron army came to the street and burnt the 13th Amendment while Sinhala nationalists like Weerasekaras, Wimalawansas have drawn the battle line for a so-called patriotic contest with RW-MR alliance on this issue. To quote Gunasekera again, “So long as Lankan history is defined as an unending struggle to prevent alien races/religions/cultures from taking over this sole home of Sinhalese and sole refuge  of pure Buddhism, the potential for anti-minorities violence (and reactive violence by minorities would remain”. It is this possibility of a convulsion that RW calculates to employ as the last resort to stop the LGE. The 13th Amendment would neither be implemented nor removed, but would remain as a weapon to be used at convenience to realize the ambitions of sanctimonious politicians. 

     

The only political party leader who boldly supported the full implementation of the 13th Amendment was AKD of NPP/JVP, because he knew that RW would not be able to do it. Is that going to cost AKD votes in LGE? Certainly not, because only that party has made a commitment to the nation to change the system that keeps not Buddhism as such but Sinhala political Buddhism as the centre of gravity. The rising generation of youth also see system change as panacea for the ills of mother Lanka. The next three weeks or so would be fateful to the destiny of this nation. 

Ads by FatChilli

*Dr. Ameer Ali, Murdoch Business School, Murdoch University, W. Australia

Print Friendly, PDF & Email

The 13th Amendment: The Ball Is In The Sinhala Court

 

 

Latest Comment

  • Background pattern

Description automatically generated

Simon / February 10, 2023

 0

 0

The “Saffron Clothed Brigade” that assembled on the 8th at Polduwa Junction (entrance to Parliament) is not a force to reckon with. In the front line with a microphone was the “Joker” – Medagoda Abeyatissa – the “V8 Major General” who was hiding and unable to be traced for the last few months. Among them were very many such “Brigadiers”, “Majors” and “Pingutharayas” who the people have already made a note of and will not be tolerated anymore. This “Brigade” was once leading the campaign for MR when he said: ” I will give 13A PLUS”. Where were the “Mahanayakas” at that time? So it is all “Fake Road Show” put on by the President and this” Saffron Brigade” is nothing but a billabong.

My only regret is, even MPs like Sumanthiram got carried away with the empty promises of this President. I would remind them of the trumpeting of the President: ” I will solve the minority problems before the 75th Independence Day”. Did that happen? Just as much as these “Sinhala” politicians deceive the “South”, the “Tamil” politicians deceive the “North”. Isn’t it time to call it an end? Sooner the better.