Main Logo

Saturday 11 February 2023

ථෙරවාදී බෞද්ධයන්ට

 ථෙරවාදී බෞද්ධයන්ට (බුද්ධාගම්කාරයන්ට නොවෙයි) හිතන්න ප්රශ්න.

මම කියා අයකු ක්ෂණයකටවත් පවතින්නේ යැයි ගැනීම බොරුවක් ද?      ක්ෂණවාදයේ ක්ෂණයක් යනු කුමක් ද? ක්ෂණය හා අනිච්ච දුක්ඛ අනත්ත පෑහෙනවා ද? මම යන්න බොරුවක් නම් බොරු නොවන්නේ මොනවා ද?