ඊනියා
යථාර්ථය පට්ටපල් බොරු සීලිඟලා හා මා
පහුගිය වසරේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනූ තිදෙනාගෙන් එක් අයකු වූයේ ඇන්ටන් සීලින්ගර් (Anton Zeilinger) ඒ නම සිංහලෙන් ලියා ඇති ආකාරය නිවැරදි ද කියා මා දන්නේ නැහැ. සමහරවිට සීලිඟ(ර්) වෙන්න පුළුවන්. අපි සීලිඟ කියා ලියමු. ඔහු ඕස්ත්‍රියාවේ උපත ලද අයෙක්. ඔහු වියනා විශ්වවිද්‍යාලයේ සේවාර්ජිත (සම්මානිත) මහාචාර්යවරයෙක්. හැත්තෑඅට වැනි වියේ පසුවන ඔහු දැනටත් ඕස්ත්‍රියානු විද්‍යා අකඩමියේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු ලෙස සේවය කරනවා. මෙහි පහතින් පළවන්නේ ඊයේ (ජූනි 14) සයන්ස් ඇන්ඩ් ටෙක් සඟරාවේ පළ වූ ඔහු සමග කරන ලද සාකච්ඡාවක්.
සිලිඟ
සමග නොබෙල් තෑග්ග හිමි වූ අනෙක් දෙදෙනාගෙන් එක් අයකු වූයේ ප්‍රංශ ජාතික ඇලන් ඇස්පෙ. ඔහු ගැන මා මගේ ලෝකයේත් ලියා තියෙනවා. ඔවුන් වෙන වෙන ම වැඩ කළත් ඔවුන් කළ පර්යේෂණවල ප්‍රතිඵල මටත් බලපෑවා. බලපෑවා කියන එකේ තේරුම මගේ ජීවන දර්ශනය වෙනස් කිරීමටත් යම් ප්‍රමාණයකට සමත් වූවා කියන එක. ඔවුන් ක්වොන්ටම් පැටලුම
(entanglement) ගැනයි කතා කෙළේ. එකට පැටලුනුු අංශු දෙකකින් එකක යම් ගුණයක් මැන්න විට අනෙක් අංශුවේ එකී ගුණය ද එසැණින් දැනගත හැකි බවයි ඔවුන් පෙන්වා දුන්නේ. එය එසේ නොවිය හැකි බවයී අයින්ස්ටයින්ගේ
මතය වුනේ. අයින්ස්ටයින්ට අනුව තොරතුරක් දැන්විය හැකි උපරිම වේගය ආලෝකයේ වේගයයි. එහෙත් පැටලුනුු අංශු සම්බන්ධයෙන් ඒ එසැණින් සිදු වෙනවා.
ලොව
සියලු අංශු පැටලිලා. මා හිතන්නේ එසේ සියල්ල පැටලී ඇති බැවින් ම අංශුවලට තනි තනි අනන්‍යතාවක් ලැබෙන බවයි. වෛදිකයන්ට අනුව අප බ්‍රහ්මන් සමග පැටලිලා. අප ඒ බව නොදැන වෙන් වෙලා කියා හිතනවා. ඔවුන් පෘථග්ජන කියන්නෙ එසේ වෙන් වී ඇතැයි සිතනන්නන්ට. අංශු දෙකක් පමණක් පැටලුනුු අංශු ලෙස පරීක්‍ෂණයකින් සකස් කළ පසු ඒ අංශු තවත් අංශුවක් සමග ගැටෙන තුරු පැටලීම තියෙනවා. වෙනත් අංශුවක් සමග ගැටුණු පසු අංශු දෙක සියලු අංශු සමග පැටලී තනි තනි අනන්‍යතා ලබා ගන්නවා. ඒ මා හිතන හැටි. එහෙමත් නැත්නම් මගේ හිතළුව.
සීලිඟලාගේ පර්යේෂණ මගින් ඊනියා යථාර්ථය ප්‍රශ්න කෙරුණා. මේ සාකච්ඡාව කියවා බලන්න. සීලිඟ කතෝලික බැතිමතෙක්. ඊනියා අනාගමිකයෙක් නො වෙයි. ඊනියා අනාගමිකයන් කියන්නෙ ලංකාවෙ නම් බොහෝ විට හීනමානයක් ඇති සිංහල බෞද්ධයන්. ඔවුන් විවිධ හේතු නිසා සිංහල බෞද්ධ යැයි කීමට මැලි වෙනවා. ඔවුන් තම හීනමානය වසා ගෙන ඊනියා ප්‍රබුද්ධයන් වීම සඳහා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගසනවා. ඔය සමහරු ගෙදර දාන දෙන විට ධාතු කරඬුව හිසේ තබා ගෙන යනවා.
සීලිඟ
වැන්නන්ට ඊනියා යථාර්ථය අතහරින්න බැහැ. ඔහු කියන්නේ ඊනියා යථාර්ථයේ සාරය දැන ගැනීමට බැරි බවයි. වෙනත් වචනවලින් කිවුවොත් ඊනියා යථාර්ථය දැන ගැනීමට නොහැකි බවයි. තවත් වචනවලින් කිවුවොත් ඇත්තේ දැන ගැනීමට නොහැකි යථාර්ථයක්. ක්‍රිස්තියානි කතෝලික යුදෙවු ඉස්ලාම් බැතිමතුනට දෙවියන් වහන්සේත් දැන ගැනීමට නොහැකි වන්නට පුළුවන්.
මා
උපත ලද්දේ සිංහල බෞද්ධ පවුලක. එහෙත් මට ලැබුණු අධ්‍යාපනය නිසා මා ඊනියා විද්‍යාඥයකු වීමට සිතා ගත්තා. ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පිළිගත්තේ නැහැ. ඒ අතර මා මාක්ස්වාදියකු ද වුනා. කෙටියෙන් කිවුවොත් මා භෞතිකවාදියකු වුනා. එහෙත් අවුරුදු පනහකට පමණ පෙර (1969 දී) එංගලන්තයේ දී මා දැන ගත්තා මට විද්‍යාඥයකු වීමට නොහැකි බව. මා ආපසු ආවා. පසුව මා ඒ සියල්ල ගැන හිතන්න පටන් ගත්තා. කොළඹ විශ්වවිද්‍යාලයේ
ක්වොන්ටම් භෞතිකය උගන්වන අතර මට වැටහුනා මට විද්‍යාඥයකු වීමට නොහැකි ඇයි කියා. ඇස්පෙලා සීලිඟලා ගැන මා දැන හිටියා.
ඔවුන්ට මෙන් නොව මට සිංහල බෞද්ධ පසුබිමක් තිබුණා. මා ඊනියා භෞතිකවාදියකු ව සිටියත් ඔය ඊනියා අනාගමිකයන්ගේ මෙන් ම මගේත් අර කියන ඇතුළාන්තයේ බෞද්ධකම තිබුණා. සමහර විට ඊටත් වඩා සසරින් ගෙන එන බෞද්ධකමක් තියෙනවා වෙන්නත් පුළුවන්. මේ දැනුම් සියල්ල බොරු බවත් ඒ අපේ වැඩ කරන හිතළු පමණක් බවත් මට හිතා ගන්න පුළුවන් වුනා. ඒකත් හිතළුවක් තමයි. හිතළුව කියන්නේ බර වචනයක් යොදා ගත්තොත් උපන්‍යාසයක් (hypothesis). හිතළු වැඩ කරන විට බටහිර විද්‍යාවේ ඒ ප්‍රවාද නැත්නම් කතා වෙනවා. සාමාන්‍ය ජනයාගේ කතා ජනකතා එහෙමත් නැත්නම් ජනප්‍රවාද වෙනවා.
ඇස්පෙලා සීලිඟලා මෙන් නොව මා සියලු දැනුම් අපේ සංස්කරණ ලෙස ගන්නවා. දැනුම් කියන්නේ අවිද්‍යාව (අනිච්ච දුක්ඛ අනත්ත නොදැනීම) නිසා අප සංස්කරණය කරන බොරු. ඉන් සමහරක් වියුක්තයි. මා ඒවාට පට්ටපල් බොරු කියනවා. මට ඊනියා යථාර්ථයත් තවත් සංස්කරණයක් පමණයි. සීලිඟලා සාරය දැනගත නොහැකි යථාර්ථයක් ගැන කියන විට මට කියන්න ඇත්තේ යථාර්ථයක් අපේ සංස්කරණයක් බව පමණයි. එයත් පට්ටපල් බොරුවක්.
මේ
සාකච්ඡාව ඉතා වැදගත්. මා සීලිඟ කියන සියල්ල සමග එකඟ වන්නේ නැහැ. එහෙත් ඇස්පෙලාගේ සීලිඟලාගේ බොරු මට ආපසු බෞද්ධයකු, ඔවු සිංහල බෞද්ධයකු වීමට උපකාර වුනා. ඔවුන්ට පින්!
Nobel winner Anton Zeilinger: ‘Physicists can make
measurements, but cannot say anything about the essence of reality’
Story by Manuel Ansede
Austrian researcher
Anton Zeilinger, winner of the 2022 Nobel Prize in Physics, in a hotel in
Valencia on June 5.© Mònica Torres (EL PAÍS)
Common sense is useless in the world of the extremely
tiny, where the rules of quantum mechanics apply. One of the most amazing
differences is that two particles —like two photons of light — can be entangled in such a way
that what happens to one determines what happens to the other, even though they
are very far apart. It is what Einstein, skeptical, called “spooky action at a
distance.” The 78-year-old physicist Anton Zeilinger, born in the small
Austrian town of Ried im Innkreis, has spent a quarter of a century proving
that the most absurd predictions of quantum physics are correct. A little over
a decade ago, his team succeeded in teleporting a quantum state between two
entangled photons of light. One photon was in La Palma and the other in
Tenerife, both part of Spain’s Canary Islands. There were 89 miles (143
kilometers) between them.
Zeilinger, of the University of Vienna, won the 2022 Nobel Prize in Physics for
teleporting information and paving the way for exponentially faster and more
secure quantum computers. The Austrian physicist sat down for an interview over
coffee on the terrace of a hotel in Valencia overlooking the Mediterranean,
during a break in his activity as a member of the jury for the Rey Jaime I
Awards, which recognize achievements in research and entrepreneurship.
Question. You first heard
about quantum entanglement at a conference in 1976. What did you think?
Answer. I didn’t
understand what was going on. I just realized that it must be interesting.
Q. How do you explain
entanglement to people with no prior background in this field?
A. No one is completely
without prior background. The entanglement of two particles is like you have a
pair of dice. Three is rolled on one die and three is also rolled on the other.
If one die shows six, the other also shows six. And the same number always comes
up on both dice.
Q. Einstein said that God “does not
play dice.”
A. I believe that God puts the
numbers so that we believe that he plays dice, but he does not play dice. God
says: now it is three, now it is two, now it is six. And we believe that God
plays dice.
Q. In your Nobel lecture, you
stated that “not even God” knows what information is in the particle.
A. Maybe he knows. Or
maybe not. We cannot know.
Q. Do you use God as a metaphor or
do you believe in God?
A. Yes. Why not believe?
The famous Isaac Newton published books on many subjects, but he wrote much
more about religion than physics. He was a religious person.
Q. Two entangled particles can be
imagined as twin brothers who behave similarly at a distance because they share
the same DNA, but that's not how it works.
A. In entanglement, the two quantum
siblings behave the same, but without DNA.
Q. It’s more than
counterintuitive. It’s crazy.
A. It's crazy, yes.
Q. Einstein defined entanglement as
“a spooky action at a distance.”
Does it seem spooky to you?
A. Einstein used the German
word geisterhaft, which means something like spiritual. It is a
phantasmagorical phenomenon if you try to explain it with the usual rules. But
in quantum physics, you know how it works.
The Teide observatory
in Tenerife, during Anton Zeilinger's experiment in 2012.© Academia
Austriaca de Ciencias (EL PAÍS)
Q. In your Nobel lecture, you
projected a question on the screen: “Is the Moon there when no one is looking
at it?” What is your answer?
A. The important thing is that to
prove that the Moon is there, you have to look at it. If you don’t look at it,
you can only use your experience and your logic to say that it is there. But,
with quantum particles, you can’t tell the system is there if no one is looking.
Einstein asked: “Do you really believe that the Moon is not there when no one
is looking?” And [Danish physicist Niels] Bohr replied: “Can you prove
otherwise? Can you prove that the Moon is there when no one is looking?” And
no, you can’t.
Q. Niels Bohr stated: “It is a
mistake to think that the task of physics is to find out what nature is like.
Physics is concerned with what we can say about nature.”
A. I would go one step further and
say: What can be said about nature, in principle, also defines what can exist.
So nothing can exist without the possibility of saying something about it.
Q. What is reality then?
A. In physics, we have always made
great progress without answering the question of what this is. We only answer
the question of what can be measured and how can we observe something. We can
observe reality, we can make measurements, but I don’t think we can say
anything about the essence of reality.
Q. Are you a Christian?
A. Yes, I was raised
Catholic, but my mother was a Protestant, so I learned from both. Sometimes I
went to the Protestant church with my mother and sometimes to the Catholic mass
with my father. It was interesting.
Q. When you see this
world of particles doing crazy things, how does that craziness fit in with the
idea of an organized God?
A. The Jesuit theologian and
philosopher Karl Rahner said: “The Christian of the future will be a mystic or
he will not exist at all.” I agree. It cannot be said that God is organized or
is like this or like that. God is not subject to our definitions.
Q. Perhaps God does not exist
without the gaze of the observer.
A. It is a different type of
observation: it is not with the eyes, it is an observation with the soul.
Q. After your experiment in the Canary
Islands, you stated that the teleportation of information “plays a vital role
in the vision of a global quantum internet, since it provides secure
communication without restrictions [...] and an increase in exponential of
computing speed.” When will we see those promises delivered?
A. Good question. As to when we
will have full quantum computing,
we don’t know. In fact, today I would be more cautious with my statements,
because the challenge is enormous. In small quantum computing systems there is
a lot of work underway, but for big computers there is still a lot to do.
Q. Google is already making big
announcements about imminent quantum computers.
A. They have a quantum computer,
but it is small and can only be used for very specialized problems, not more
general problems. To have a complete quantum computer, you need about 1,000
quantum bits. And now we are talking about systems with 30 or 50 quantum bits.
Q. You predicted in an interview in
2010 that in 15 or 20 years we would have an interesting quantum computer.
A. Yes, I would say the same today
[laughs]. It is impossible to speak about 20 years from now.
Q. You also said, perhaps
provocatively, that in the future we will have quantum computers on cell
phones.
A. That will be in 50 or 100 years.
I didn’t say it to provoke, but as a challenge. When the first computers were
built, they were huge, taking up an entire room. And then nobody thought that
you could have it on a mobile phone.