බෞද්ධයන්ට පාඩමක්
අප බුද්ධාගම්කාරයන් නොවී බුදුදහම ජීවන මගක් කර ගන්න ඕන. අවුරුදු සීයක් පමණ බුද්ධාගම්කාරයන් වී අප අත්කර ගත් දෙයක් නැහැ.
Raised by Methodist parents in Pennsylvania, Sharon Stone now identifies as Buddhist. Stone told The New York Times, "It's important to have a philosophy or way of life or faith that keeps you balanced. For me, that has been Buddhism. It's something that brings you back to center, and is really the key to serenity and beauty – an internal sense of form and elegance."