Main Logo

Wednesday 27 July 2016

අවකාශ - කාල ශක්තිය

අවකාශ - කාල ශක්තිය

මෙය  ජූලි හයවැනි දා පළකරන ලද අවකාශය යන ලිපිය සම්බන්ධවයි. ඒ ලිපිය අනුව ලියැවුණු පත්‍රිකාවක් ඉලෙක්ට්‍රොනික සඟරාවක පළ වී තිබෙනවා. සාමාන්‍ය බටහිර සඟරාවක මෙවැනි ලිපියක් පළකරන එකක් නැහැ. එබැවින් ඉලෙක්ට්‍රොනික සරාවක පළකෙරුවා. ඒ ලිපිය අවශ්‍ය නම්  

http://asrjetsjournal.org/index.php/American_Scientific_Journal/article/view/1841/834

සබැඳියෙන් කියවිය හැකියි.