පොලිස් නිල රථ යේත් දෙවියෝ වැඩ සිටී
ධර්මසිරි සෙනෙවිරත්න
ඇමරිකාවේ පොලිස් නිල රථ වලද POLICE යන වචනයට පහලින් IN GOD WE TRUST යනුවෙන් ලියා තිබෙනු ඔබ දැක තිබේද . ඇමරිකාවේ සාමය රකින නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය වැඩ කරන්නේ රටේ ව්‍යවස්ථාපිත නීතිවලට අනුකුලවද එහෙම නැත්නම් කිසියම් නොපෙනෙන දෙවියකුගේ නීතිරීතිවලට අනුවදය් පැනයක් මතුවේ . රට ව්සියා විශ්වාසය තැබිය යුත්තේ කා වෙතද . මැවුම්කාර දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්ය .
දෙවියන් විසින් මවු සියල්ලෝම දෙවියන්ගේ දරුවෝය .එහෙත් මේ දරුවන් අතර බෙහෙවින් අසමානකම් ඇත .එකෙක් මවු කුසේ සිටම අබ්බගාතයෙකි එකෙක් මෙලොව එලිය දකින්නෙම ප්‍රකොටිපතියෙකු ලෙසය . මේ දෙන්නාම බිහිකළ පියා ගේ අදහස් ගැන සමහරුන්ට විශ්වාසයක් නැත අ බ්බගාතයා බිහිකළේ . හිතක් පපුවක් නැතුවද . එසේනම් එවැන්නෙක් ගැන විශ්වාසය තැබිය හැකිද මැවීමක් නැතිව වෙනත් ක්‍රමයකට බිහිවන්නේ නම් ප්‍රශ්නය බරපතල නැත .ඒවාට විවිධ හේතු ඇත ලෝකයට පාඩමක් උගන්වන්න කියා අබ්බගාතයන් බිහි කරන පියෙක් සිටිය හැකිද පාඩම් ඉගැන්වීමට හොඳම දෙය හොඳ මොලයක් ඇති ය බිහිකිරීමය් .මේවා විස්තර කිරීම අවශ්‍ය නැත . මෙවැනි අ යුක්ති සහගත ක්‍රියාවක් කරන කෙනෙක් ගැන පොලිසියත් ජනතාවට මතක් කරන්නේ නම් .. ලංකාවේ කලක් රජ කල ජේ ආර් ජයවර්ධන කිව්වාක් මෙන් ඇමරිකන් ජනතාවද '''''''තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම බලාගතයුතුය '''.

තව ටිකකලෙකින් ..'''IN GOD WE TRUST පුවරු ''නමෝ බුද්ධාය ''' - තෙරුවන් සරනය් ''' පුවරු වලට ඉහලින් දිස් වෙනු ඇත . .මල වුන් අතර සිටින දෙවියන් වහන්සේ නැගිට අවුත් අවුකන පිළිම වහන්සේ වලට දමනු ඇත .
එවිට '''ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන '''' කාගේ සිරිපා දොවන්නද බොදුනුවනි .