Main Logo

Wednesday, 27 April 2022

විමල් වීරවංශ

 විමල් වීරවංශ උදය ගම්මන්පිළ ද එකතු කර ගනිමින් ඒබ්‍රහම් සුමන්තිරන් රාජිත සේනාරත්න ආදීන් සමග මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවීමට උත්සාහ කරන්නේ ඇයි?

දන්ත වෛද්‍ය ගුණදාස අමරසේකර හා දන්ත වෛද්‍ය වසන්ත බණ්ඩාර ඒ ගැන කියන්නේ කුමක් ද? එයත් ඊනියා හැත්තෑහතේ දරුවන්ගේ කෙරුවාවක් ද?