Main Logo

Saturday 21 May 2016

විවිධ බුධ්ධාගම් 2

මෙම ලිපිය ධර්මසිරි සෙනෙවිරත්න විසින් ලංකාවෙබ් අඩවියේ පළකිරීම සඳහා යවන ලද්දකි. ලංකාවෙබ් අඩවිය ඒ ලිපිය පළ කර නැත. ලංකා වෙබ් අඩවියේ සංස්කාරක මා ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට කුලියට කහින්නකු යැයි ආරුඪ නමකින් සඳහන් ප්‍රතිචාරයක් පළ කෙළේ ය. ඔහු එසේ කෙළේ මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන නිසාත් බුදුදහම බටහිර විද්‍යාව සමග එකඟ නොවන බව කියන නිසාත් ය. ධර්මසිරි සෙනෙවිරත්නගේ ලිපිය එයට එක්තරා ආකාරයක පිළිතුරක් විය. ලංකාවෙබ් අඩවිය ඒ ලිපිය පළ නොකෙළේ ඇයි දැයි සිතා ගැනීම අපහසු නො වේ.

මේ ලිපියේ අදහස් ධර්මසිරි සෙනෙවිරත්නගේ බව සැලකිය යුතු ය

නලින් ද සිල්වා




විවිධ බුධ්ධාගම් 2

ධර්මසිරි සෙනෙවිරත්න 

.........ථෙරවාද පිටකයේ හර්ම 4 චිත්ත චෛතසික රුප හා නිබ්බාන නම් වේ නිබ්බාන උපදින්නේවත් නසේන්නෙවත් නැත .අනෙක්වා ඉපදී පවතී නසෙය් . සර්වාස්තිවාදී පිටකයේ '''චිත්ත විප්‍රයුක්ත සංස්කාර ''' නමින් 5වන ධර් මයක්ද ඇත . එනම් චිත්තයෙන් වෙන්වූ සංස්කාරය .... මෙසේ අභිධර්මයද එකිනෙකට වෙනස් ය වෙනස්වූයේ මන්ද කෙසේද ආදිය සොයාබලා නලින් විටින් විට ඒගැන ලියය් දේවදත්තයාගේ සිටම බුදුදහම විකුර්ති කළවුන් සිටින නිසා විශේෂයෙන් බුධ්ධගොෂ හිමිවනියන් ඉන්දියාවෙන් පැමිණ බ්‍රාහ්මණ දහම් බුදුදහමට එකතුකර විකුර්තිකල බව කියවෙන නිසා මේවා ගැන සොයා බැලීමට පෙළඹීම '''කුලියට කහීමක් නම් ''''මවුම්කාරයෙකුගේ ආගමේ රන්දෙමින්ම ඔලුවක් ඇති කිසිවීකුට ප්‍රතික්ෂේපකල නොහැකිබුදු දහමේ ඇති යම්යම් දේ පමණක් තමන්ට ගැලපෙන පරිදි ගෙන බුදුදහම අනෙක් ආගම් වලට වඩා පිළිගත හැකියය් කියන්නන්ගේ දර්ශන සමග බුදු දහම පෑ හෙයය් කීම එම අන්‍යාගමිකයන්ට කුලියට කහීමක් නොවන්නේද ,බටහිර විද්‍යාඥයෝද ඔවුන්ගේ පර්යේෂණ කරනවිට මීට වසර 2600 කටත් පෙර බුදු හිමියන් දෙසු සමහර දේවල් සත්‍ය බව දන ගෙන ඇත . මේ ළඟදී නාසා ආයතනය පැවසුවේ පෘතුවිය වැනි තවත් ග්‍රහ ලෝක 550 ක් අතිබත් පගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටින් ග්‍රහලෝක 1284ක් හඳුනාගෙන අතිබත් මෙයින් පොලවට ලඟින්ම පිහිටි එක පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 11ක දුරින් බවත්ය ආලෝකවර්ශයක්=කිලෝමීටර් ට්‍රිලියන 9.5 ක් බව කියවේ
                 දැන් විද්‍යාත්මක බුදු දහමක් ගැනද කතාවෙය් බුදු දහම බටහිර නවීන විද්‍යාවට එකඟ බව ඔවුහු කියති එසේ එකඟ වන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද සමගය ඒ විද්‍යාවේ ප්‍රවාද වෙනස්වේ එවිට විද්‍යාත්මක බෞධ්ධයොත් බුදු දහම ද වෙනස් කරනවාද ......බුදු දහම අකාලිකවේ ......
විශ්වයට ආරම්භයක් ඇත්නම් ජීවීන් ආරම්භවුයේ කෙසේද රසායනික පරිනාමයකින්ද ආභාස්සරෙන් ආ අයනම් රසායනික පරිනාමයෙන් ඇතිවූ හෝ ''හටගත් '''' ජීවින් හෝ නොවේ ''''හිටපු '''' ජීවීන්ය . මේ කරුණු ගැන මට නම් මෙවැනි ගැටළු ඇත . මේවා කියන විට අපි '''කල්ට් ''' කාරයෝය ''කුලියට කහින්නොය ''' ආදී වශයෙන් තුච්ච නින්දිත අවලම් කතා කිය න්නෝ මොන විද්‍යාත්මක පර්යේෂකයෝද. ඔවුහු බද ගොස්තර කාරයෝමිස පර්යේෂකයෝ නොවෙති නලින් තම රැකියාවට වැදී බඩගින්නේ ඉන්නට සිදුවෙදය් හිතුනත් තමන් දන්නා ආ උගත් දේවල් පවා විවේචනය කලේ බදගොස්තර වාදියෙකුනොවන නිසාය . ඔහු ට ගරු කරන්නට ඒ ටිකම ප්‍රමානාවත්ය 


දුටු ගැමුණු රජ තුමා බුදු දහම උගත් අයෙකි එනිසාම යුද්ධයෙන් විනාෂවුවන් ගැන හිතමින් ශෝක විය එතුමා ට පිස්සු නොහදුනේ භික්ෂුන් එකතුවී ''සිංහල බුධ්ධාගම් '' අනුව එතුමාගේ හිත සැ න සු නිසාය. සිංහල බුද්ධාගම නිසා රට දය සාමය නංවාලීමට රජෙක් ඉතිරිවිය එතුමාගෙන් පසු ඒ අනුව සහෝදරයා කටයුතු කළේය ඒ වෙලාවේ '' සිංහල බුධ්ධාගම්''' සංකල්පය ''''' නිසා රජුතුමා පිස්සු නොවැටී බෙරුනේය මුළු ජාතියමත් බේරුනේ එසේය . සීතාවක රාජසිංහ පිතෘ ද්‍රෝහීවීම වරදකි( එසේවුවානම් )ඔහුගෙන් රටට වූ සේවය ගැන සිතා භික්ෂුන් ඔහුට නම්යශීලීවුවානම් ඔහු අරිට්ට කීවෙන්දු පසුපස යන්නේ නැත අබෞද්ධ වෙන්නේ නැත . රජවරුන්ට බවුන්වඩ න්නන් විය නොහැක එසේවුනොත් රටක් නැත .. බවුන්වඩ න්නෝ එසේ කිරීමට උවමනානම් රජුගේ සමහර පාපක්රියාද නොසලාහැරිය යුතුය . එහෙත් ඒවා වර්ණනා කිරීම අවශ්‍ය නොවේ
අනගාරික ධර්ම පාල තුම්මාට රට එපාවුනේ ඔල්කොට්ලා නිසායපස්සේ දෙදෙනා අතර විරසක කම්විය ඕල්කොට් ඖධ්ධයෝ එතුමාට අරියාදු කළහ එතුමාට රටත් එපාවිය නලින්ටත් කරන්නට හදන්නේ එ යය් . මහින්ද දැන් නලින් ඈත කරය් . නලින්කියන පරිදි සිංහල බෞධයන්ගේ උරුමය රකින්නට මහින්ද අදිමදිකරය් දෙමලි හා මුස්ලිම් කාරයෝද ''සිංහලත්වය ''ට ප්‍රමුඛත්වය දෙන්නට අකමැතිය ඔවුහුද නලින්ට විරුද්ධය මහින්දත් පීරිස් ඩලස් ආදීනුත් එකාභාධ්ධ විපක්ෂයේ බොහෝදෙනෙකුත් සිංහලත්වයට ප්‍රමුහ්කත්වය දෙන්නට අකමැතිය එසේ කිඅලොත් බලය ලබාගැනීමට බාධාවක් වෙයය් ඔවුහු සිතති ...ඔවුන්ට අවශ්‍ය බලය බල ය හාබලයම පමණි . ඔවුහුද නලින්ට විරුද්ධය