Main Logo

Thursday 3 November 2022

රැළිය

 ඊනියා නිමේෂ පෙරමුණේ නොවැම්බර් දෙවැනි දා රැළිය අසාර්ථක වුණා පමණක් නොවෙයි. බටහිරයන්ගේ මෙහෙයීමෙන් කළ පරගලයෙන් බලයට පත් කෙරුණු රනිල් ශක්තිමත් කෙරුණා. පඬි නැට්ටන් වගේ නිගමනවලට ඇවිත් අපි කියන්නෙ නැහැ රනිල් බලයට පත්කෙරුණෙ ඔවුන් විසින් කියල. කොහොමටත් ඔවුන් නොවැම්බර් දෙවැනි දා රැළියට සහභාගි වුණා ද කියන එකත් ප්‍රශ්නයක්. ඔවුන් අනෙක් අයට නීති කඩන්න කියල සකර්බර්ග් අනාථ කඳවුරේ බඩ පිනුම් ගහන අය.