Main Logo

Wednesday 2 November 2022

අභාවයාගේ අභාවය

 උද්ඝෝෂණයේ එක ම ප්රතිඵලය රනිල් ශක්තිමත් වීමයි. ඊනියා නිමේෂ පෙරමුණේ පෙරමුණ නිමේෂයෙන් විසිරෙයි. සජිත්ට සෙප්පන්ට චම්පකට දයාසිරිට යන එන මං නැහැ. රනිල් ශක්තිමත් කරන උද්ඝෝෂණ තවත් අවශ්ය නැහැ. ඊනියා න්යායාචාර්යවරුන් අනාථ කඳවුරේ හැල හොල්මනක් නැහැ.