Main Logo

Tuesday 1 November 2022

Research

 මෙරට උගතුන් තවමත් ඉන්නෙ (research) නැවත සෙවීමේ නැත්නම් තොරතුරු සෙවීමේ අවධියේ. ඇතැමුනට ප්රවාදයක් ඉදිරිපත් කිරීම යනු තොරතුරක් ඉදිරිපත් කිරීමයි. ඉන් ඔබ්බට යෑම දැනටමත් ප්රමාදයි.