Main Logo

Sunday 6 November 2022

මිහිකත නළවා

 

මිහිකත නළවා


මියන්මාහි පාසල්වලට සිසුන් හා ගුරුවරුන් අඳින්නේ සරම හා ඔවුන්ගේ උඩු ඇඳුම. සිසුවියන් හා ගුරුවරියන් අඳින්නෙ රෙද්ද හැට්ටෙ. මා රෝහලේ සිටිය දී මහාචාර්ය ප්‍රධාන වෛද්‍යවරයා පැමිණියේ සරම හා ඔවුන් අඳින උඩුකය ඇඳුම සහිතව. ඔවුන් තවම බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වී නැහැ.