Main Logo

Sunday 21 April 2019

නැවතත් ත්‍රස්තවාදය

නැවතත් ත්‍රස්තවාදය





අද  උදෑසන බෝම්බ කිහිපයක් පුපුරලා කොළඹත්  මඩකලපුවේත්. කතෝලික දේවස්ථානවල හා තරු පහේ හෝටල්වල. එයින් මියගිය අය ගැන අපේ ශෝකය. 

නැවතත් ත්‍රස්තවාදය හිස ඔසවලා. කොටින්ටත් කරන්න බැරි වුණු විධියට එකවිට කිහිප තැනක බෝම්බ පුපුරුවලා. 

බුද්ධි අංශය දුර්වල කළ අයත් මේවාට වග කියන්න ඕන