වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා ලලයි ලිලයි ලයි.....
පහුගිය දා රනිල්දාසගේ නායකත්වයෙන් ජෙප්පන් කෙරුවෙ අරගලයක් නො වෙයි. මා කියන්නෙ නැහැ ඒක රනිල් කරවපු එකක් කියලා. ඒත් මට තාම දැනගන්න බැරි වුණා තිර රචනය කාගෙ ද කියල. රූගත කිරීම පෞද්ගලිකකරණයට ලක් වෙලා. ඒ කියන්නෙ කිහිප දෙනකු ම ඒ වැඩේ කරලා. නිල රූගත කිරීම කාගෙ ද කියල දන්නෙ නැහැ. ඒක ආණ්ඩුවේ කියල මා කියන්නෙ නැහැ. කවද හරි ඒක බලන්න පුළුවන් වුණොත් හොඳයි කියල හිතෙනවා.