Main Logo

Monday 10 July 2023

ලිපි කියවන වියට්නාම් තරුණියෝ

 ලිපි කියවන වියට්නාම් තරුණියෝ

මගේ ලිපිවලට ජාත්යන්තර වශයෙන් ප්රසිද්ධියක් ලැබී තියෙනවා. මාක්ස්වාදී පීඩිත ගැලවුම්කරුවන් ගැන ලියූ ලිපියට (කැකිල්ලේ නඩුව) වියට්නාමයේ යැයි සිතිය හැකි තරුණියන් 150 දෙනකු පමණ හා හා ලකුණු කර තියෙනවා.  ඇතැම් අය දුරථන අංක ද සපයා තිබුණා. මහළු මට මොන තරුණියන් ද? අවශ්‍ය අයකුගේ දැන ගැනීම සඳහා ඒ සමහරකුගේ නම් මෙසේයි.
Võ Hiếu Liêm, Vĩnh Huy Hoàng, Đông Nghi, Minh Anh, Ngô Trâm Yến, Khuất Tuấn Châu