Main Logo

Thursday, 13 July 2023

ඕපන්හයිමර් අර්ජූන බෝම්බය හා අධිපතිවාදී දැනුම

ඕපන්හයිමර් අර්ජූන පරමාණු බෝම්බය හා අධිපතිවාදී දැනුම

මා රිලිජන් නිවුස් සර්විස්හි පළ වූ පහත සඳහන් ලිපිය පළ කිරීමට සිතුවේ ඕපන්හයිමර් භගවද් ගීතාවෙන් හැඩ ගැසුණු චරිතයක් බව කීමට නො වෙයි. යුදෙවු පවුලක උපත ලැබූ ඔහු පරණ තෙස්තමේන්තුවෙන් භගවද් ගීතයට ගිහින් තියෙනවා. එය අමාරු දෙයක් නො වෙයි. ඔහු කරණීය මෙත්ත සුත්රයට ඇවිත් නැහැ. මෙහි ඇත්තේ ආධිපත්යය පිළිබඳ කරුණක්. එක එක අයට හිමි තැන පිළිබඳ කතාවක්. අර්ජුන ආර්ය සංස්කෘතිය වෙනුවෙන් තම යුතුකම ඉටු කළා. ඕපන්හයිමර් බටහිර සංස්කෘතිය වෙනුවෙන් තම යුතුකම ඉටු කළා.

පසුගිය සතියේ ලොව උෂ්ණ ම දින තුන හරි හතර හරි අත්වින්දා. ඒ සාමාන්ය උෂ්ණත්වය හැටියට. බටහිරයන් ලෝකයේ සාමාන්ය උෂ්ණත්වය තමන්ගේ නිර්ණායක අනුව ගණනය කරන්න පටන්ගත් දා සිට ඇති වූ වැඩිම උෂ්ණත්වය පසුගිය සතියේ වාර්තා වෙලා. වැඩි කලක් යෑමට පෙර (හෙට අනිද්දා නොවෙයි) මාලදිවයින් රාශියක් මුහුදුබත් වේවි. අද වර්ධනය වෙන කෘත්රීම බුද්ධියේ අවසානය කුමක් ද කියා දන්න කෙනෙක් නැහැ. ඒත් බටහිර විද්වතුන් තම යුතුකම ඉටු කරනවා.

අප අවුරුදු එක් දහස් පන්සීයක් පමණ දන්නේ එක්කෝ ආර්ය සංස්කෘතියට යටවෙන්න. නැත්නම් බටහිර සංස්කෘතියට යටවෙන්න. මෙරට උගතුන් ඒ යටවීම්වලට නායකත්වය දෙනවා. අප එළු බස කියන්නෙත් ආර්යයන්ගෙන් ලැබුණු බසක්. ඒ අතර පිරිසක් හිතන් ඉන්නේ ආර්යයන්ට ඉගැන්නුවේ අප කියා. ඔවුන්ට අනුව වේද ග්රන්ථත් ලංකාවෙ ලියැවුණු ඒවා. සමහර විට එළුවෙන් ලියන්න ඇති.

එළු බසට පාළි හා පසුව සංස්කෘත (ඒත් ආර්යයන්ගෙන්) ආභාසය ලැබීමෙන් සිංහල භාෂාව හැදිල තියෙනවා. එහි පැරණි වචනත් තියෙනවා. ඒ සමහර පැරණි වචන දැන් කුණුහරුප කරලා. අද ඒ සිංහලයට ඉංගිරිසි ආභාසය ලැබෙනවා. තාක්ෂණය සමග එය තව තවත් වැඩි වේවි. මේ ආර්ටිකල් එක ටයිප් කරන්න මෝර් ටයිම් ඕන.

සියලු ආගම් අධිපතිවාදීයි. බුදුහාමුදුරුවන් ආගමක් හරි දර්ශනයක් හරි දෙසුවේ නැහැ. මහාවිහාරය නොවන්න ථෙරවාදයක් ලෝකයට ඉතුරු වන්නේ නැහැ. අද ථෙරවාදී රටවලට තැනක් නැහැ. මට නොතේරෙන බොහෝ දේ තියෙනවා. මා ඒ තේරුම් ගැනීමට උත්සාහ කරනවා පමණයි. ථෙරවාදය තුළ මහාවිහාරයක් හැදුණේ කොහොම ද? ගැමුණු රජු ඇති දැඩි වුණෙ කොහොම ද? ඔහුගෙන් පසු අප බෞද්ධයන් හැරියට යුද්ධ කරන්නත් ඉගෙන ගත්තා. තම්බයියාවත් ප්රභාකරන්වත් පරාජය කළා. කලබල වෙලා තමන් දන්න දේ ප්රශ්නයට පිළිතුරු ලෙස එවන්න එපා. මා ප්රතිචාරවලට ඉඩ නොදෙන්නේ අධිපතිවාදයකින් නොවෙයි. ප්රතිචාරවල කිසිම ගත යුත්තක් නැති නිසා.

ඉතිහාසය කියන්නෙ විවිධ ආධිත්ය පිළිබඳ ඉතිහාසයක්. මාක්ස්වාදයෙ කියන්න හදන්නෙ ආධිපත්ය වෙනස් වෙන විධිය. ඒත් ඒක වැඩ කෙළේ නැහැ. අර්ජූනගෙ හා භගවද් ගීතයේ රටක බුදුහාමුදුරුවන්ට තැනක් තියෙන්න විධියක් නැහැ. බුදුහාමුදුරුවන් ආර්ය සංස්කෘතියෙ නොවෙයි. උන්වහන්සේ ආර්ය කියන වචනයට ම වෙනත් අර්ථකථනයක් දුන්නා. මහාවිහාරය කෙළේ ආර්ය සංස්කෘතිය තුලට බුදුදහම ගැනීම ද? මා දන්නේ නැහැ. ඒ කුමක් වුවත් එසේ නොකළා නම් ථෙරවාදයක් ලෝකයට ඉතිරි වන්නේ නැහැ. මට සියලු දැනුම් බොරු කියන්න ලැබෙන්නත් නැහැ.

කොහොම වුණත් අප සටන් කරල තියෙන්නෙ අධිපතිවාදී වෙන්න නොවෙයි. අධිපතිවාදවලට විරුද්ධ ව. සමහර විට මහාවිහාරය එසේ අධිපතිවාදයකින් ආරක්ෂා වෙන්න ආර්ය සංස්කෘතියෙන් යමක් ලබා ගත්තා වෙන්න පුළුවන්. අද අපට බටහිර ආධිපත්යයෙන් ආරක්ෂා වෙන්න බටහිර කතා ටිකක් ගන්න වෙනවා වගේ. මට තේරෙන විධියට අපට භාරතයේ බටහිර (වයඹ) හා නැගෙනහිර (ඊසාන) දිශා දෙකෙන් ම ආර්ය සංස්කෘතිය ලැබිල තියෙනවා. මහාවිහාරය නැගෙනහිර පැත්තට ටිකක් බර වෙලා. එළු බස අපට ලැබිල තියෙන්නෙ බටහිරින්. එයට නැගෙනහිරින් ආපු පාළි එකතු වීමෙන් පහුගිය සියවස වන තෙක් පැවති සිංහල භාෂාව හැදිලා.

මෙරට තිබුණු දැනුම් තවම නැති වෙලා නැහැ. සිංහල පාරම්පරික වෙදකම එයට උදාහරණයක්. අද ඉන්දීය ගැත්තන් පිරිසක් එයත් නැති කරන්න හදනවා. අපි බටහිරින් මෙන් ම භාරතයෙන් (ආර්යයන්ගෙන්) ද දැනුම වශයෙනුත් වෙනස්. එයින් කියන්නේ අප ද්රවිඩ කියන එකක් නොවෙයි. අපේ දැනුමේ ඊනියා ප්රවාද (Theory) නැහැ. බුදුදහමෙහි ද ප්රවාද නැහැ. බුදුදහම ඒක හේතුවාදීවත් ඌනිතවාදීවත් (Reductionist) නො වෙයි. මෙරටට බුදුදහම ගැලපෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති. පාරම්පරික වෙදකම ගැන අපි පසුව කතා කරමු.




(RNS) — On July 16, 1945, in the desert 210 miles south of Los Alamos, New Mexico, a nuclear weapon was tested for the first time.
Recalling the scene 20 years later, J. Robert Oppenheimer, known as the “father of the atomic bomb,” uttered words he would henceforth be known for. Pale and emaciated for his 61 years, eyes gaunt, the physicist persistently avoided the camera as he spoke with emotionally subdued precision:
We knew the world would not be the same. A few people laughed, a few people cried, most people were silent. I remembered the line from the Hindu scripture, the Bhagavad Gita. Vishnu is trying to persuade the prince that he should do his duty and, to impress him, takes on his multi-armed form and says, ‘Now I am become death, the destroyer of worlds.’ I suppose we all thought that, one way or another.
At the time, only a small number of Americans knew much about the Scripture Oppenheimer quoted, though his hauntingly poignant delivery gave his recitation a special weight. The true impact its spiritual source had on Oppenheimer, however, and on the development of atomic weaponry remained largely unknown.
According to James A. Hijiya, author of “The Gita of J. Robert Oppenheimer,” Oppenheimer’s interest in ancient Indian philosophy grew out of a rebellion against his own upbringing. Of Jewish descent, his family was affiliated with Felix Adler’s Society for Ethical Culture and sent young Oppenheimer to the society’s school in New York, where his father was on the board of directors.
Abandoning religion’s spiritual and supernatural aspects, the school taught the importance of human welfare based on a foundation of secular moral principles. It also provided excellent training in the sciences and classics, but Isidor Isaac Rabi, a physicist who met the young Oppenheimer in 1929, before working with him later on the Manhattan Project, said Oppenheimer was already seeking “a more profound approach to human relations and man’s place in the universe.” He appeared to have found this approach in the Hindu classics, which seemed to interest him even more than physics.
In 1933, while he was teaching at Berkeley, his interest apparently reached new depths when he met Arthur W. Ryder, a professor of Sanskrit who taught Oppenheimer the language. Especially captivated by the Gita, Oppenheimer called it “the most beautiful philosophical song existing in any known tongue.”
Dr. J. Robert Oppenheimer, atomic physicist and head of the Manhattan Project, circa 1944. Photo courtesy of the National Archives catalog© Provided by Religion News Service
Always keeping a well-worn copy of it near his desk, he gave the book to friends and regularly quoted passages, once at a memorial service for President Franklin D. Roosevelt. When asked by Christian Century magazine in 1963 to name the top 10 books that shaped his “vocational attitude” and “philosophy of life,” Oppenheimer listed the Gita, along with Shakespeare’s “Hamlet” and T.S. Eliot’s “The Waste Land.”
A 700-verse dialogue between an ancient warrior named Arjuna and his cousin Krishna (a form of Vishnu), the Bhagavad Gita is set on a battlefield at the edge of war.

Hoping to install his eldest brother, Yudhishthira, as ruler of a kingdom that has been usurped by their cousin Duryodhana, Arjuna is torn. Faced with the prospect of fighting an army filled with his friends and relatives, he despondently turns to Lord Krishna and asks if the throne is worth the price of slaying so many of his loved ones. Motivated by envy, Duryodhana might be in the wrong, but surely his crime doesn’t justify fratricidal bloodshed. Casting his weapons aside, Arjuna falls to the ground, overwhelmed with grief.
From a spiritual perspective, the peaceful solution feels like the obvious one, especially considering the stakes. Yet Krishna, who eventually reveals himself to be a manifestation of the divine, actually chastises Arjuna, albeit lovingly.
As a warrior, Krishna argues, Arjuna’s dharma, or sacred duty, is to fight, no matter what the outcome. While in life we can’t control the result of our actions, we can control our actions, and our best-performed actions are the ones most aligned with our nature. Just as the heart best serves itself and the body by performing its function of pumping blood, Arjuna best serves himself and society by performing his function as a warrior in the face of battle.
For him, the pacifist’s route — a route that isn’t his but that of a renunciate — isn’t selfless but the opposite, an action based on his own desire. If everyone discharged the duties of others instead of their own, the world would fall into disarray. Faith in the higher cosmic order dictates that all beings execute their responsibilities, even when doing so causes unhappiness or distress.
Inspired by these words, Arjuna asks Krishna to exhibit his cosmic identity, as a way of strengthening faith in the order he’s referring to. Pleased by his cousin’s change of heart, Krishna assents to the request and manifests a bewildering display of wondrous, brilliant and unlimited visions.
It’s at this moment, as an unfathomable radiance blazes from an incomprehensible form containing all that has ever existed, Krishna says the famous line, describing himself as the “destroyer of worlds” — not to instill fear, but to emphasize that ultimate destiny was out of Arjuna’s hands.

Gathering his senses, Arjuna prepares for battle, fulfilling his role to provide a providential end that has already been set in motion.
Understanding Oppenheimer’s quote in broader context, you can see how he, who had his own considerations of pacifism, might have quelled his doubts through the model of Arjuna. As Hijiya thoroughly conveys, the scientist very much determined his duties by his profession as a nuclear physicist, and made various statements in the course of making the bomb, as well as in the years after, touting the importance of following these duties.
In 1945, he told his peers at Los Alamos, “If you are a scientist, you cannot stop such a thing. … If you are a scientist you believe … that it is good to turn over to mankind at large the greatest possible power to control the world and to deal with it according to its lights and values.” Going further, in a magazine article published during the same period, remarking on whether it was good to give the world increased power, he said, “Because we are scientists, we must say an unalterable yes.”
If it was his duty as a scientist to help create the bomb, he believed it was the duty of the country’s political leaders to decide what to do with it. When fellow Manhattan Project scientist Leo Szilard wanted to circulate a petition cautioning President Harry Truman against dropping the weapon on a Japanese city, Oppenheimer forbade it, saying the country’s statesmen had information the scientists did not possess and were therefore the most qualified to determine its proper use.
Fate, Oppenheimer clearly surmised, was out of their hands. All they could do was play their parts to the best of their abilities, and allow others to play theirs.
Despite his distaste for the violence and suffering the bombs caused, and despite his criticism toward furthering the nuclear arms program after the war ended, it should come as no surprise that in his final years, Oppenheimer said that if he could go back in time, he would do things the same way.
His lack of regret shouldn’t be mistaken for a willful hardening of his heart. The footage of him reciting the line from the Gita makes it painfully clear that the bomb’s success brought him no joy. Like Arjuna, he carried out the obligations of someone in his position, surrendering to a destiny beyond his own comprehension.
(Syama Allard is a content writer for the Hindu American Foundation, based in Florida. The views expressed in this commentary do not necessarily reflect those of Religion News Service.)